විමල්ගේ ආයතන ගලවයි

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බැසිලිකාවෙ පොඩි මල්ලි ගේමට එන්ටර් වෙන්ඩ වගේ යන්නෙ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..
    ඔය කියන පාර්ශව අතර සංවාදයකින් පස්සෙ උනා නම් ක්මක් නෑ... අර පෙට්‍රල් හුට පටේ වගේ නැතුව...
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ වෙලාවෙ කෘෂිකරම අමතයශය පොහොර නිශ්පාදනය ජයටම කරගෙන යනව එතකොට වඩා පහසුයි එකම අමතය්ශයක උනාම , නැත්තන් ලියුම් ගගහ ඉන්ඩ ගියම වැඩේ වෙන්නෙ නැ..අපි වැඩ කරන්නෙ ගතානුගතික රාජ්ය සේවය එක්ක ඒකට සමහරක් නිතිත් බාදාවක් වෙනව.. ඒක නිසා හොදම දේ එක අමත්යශයක් කිරිම අපේ කිසිම විරෝධයක් නැ, උබල කලබල වෙන්ඩ එපා.
    ලියුම් ගහන්නෙ එතකොට අර ඔරකල් දත්ත සමුදායෙන් වැඩක් ගන්නැද්ද :confused:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    විමල් වෙනුවෙන් ගු ඇන් පි ගොන් බඩු පෙරට :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    අඩෝ උබලගේ එකෙක් වෙනුවෙන් පෙනී හිටියමත් බයියෝ බනිනව නේ 😂 . යකෝ කන්න දීපු අත හපා කන පර බල්ලෝ වෙන්න එපා . විමල්ලා තමා උබලව බලයට ගේන්න දරදිය ඇද්දේ දැන් ඌව කපන්නේ ඇයි කැරි වැඩ යකෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සාම්ප්‍රධායික අදහස් තියාගෙන වැඩ කරන්ඩ බැ,
    1625294616418.png