විමල්ගේ ආයතන ගලවයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    විමල්ගේ යටතේ පැවැති ලංකා පොස්පේට් සමාගම මහින්දානන්දට.

    විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍ය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම, මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    Screenshot-2021-06-19-12-30-41-51.jpg


    Screenshot-2021-06-19-13-32-51-44.jpg


    IMG-20210619-133318.jpg


    1624108065289.png

    Ada, LNW
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට විමල් වැඩ කරන්නේ නැද්ද බන්​

    මේ වෙලාවෙ කෘෂිකරම අමතයශය පොහොර නිශ්පාදනය ජයටම කරගෙන යනව එතකොට වඩා පහසුයි එකම අමතය්ශයක උනාම , නැත්තන් ලියුම් ගගහ ඉන්ඩ ගියම වැඩේ වෙන්නෙ නැ..අපි වැඩ කරන්නෙ ගතානුගතික රාජ්ය සේවය එක්ක ඒකට සමහරක් නිතිත් බාදාවක් වෙනව.. ඒක නිසා හොදම දේ එක අමත්යශයක් කිරිම අපේ කිසිම විරෝධයක් නැ, උබල කලබල වෙන්ඩ එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. ඒකයි විමල් ගෙන් ආයතන අයින් කරේ ජනාධිපතිතුමා. ඌ ට වැඩ කරන්න බැහැ.
    ඒක නම් කැමති විදිහට හිතාගත්තට කමක් නැ, උබලට විමල්ව කොහොමත් ඇලජික්නෙ, ආස විදිහට හිතාගනින්.. :lol: :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒක නම් කැමති විදිහට හිතාගත්තට කමක් නැ, උබලට විමල්ව කොහොමත් ඇලජික්නෙ, ආස විදිහට හිතාගනින්.. :lol: :lol:
    ඌව ජනාධිපතිතුමාටත් ඇලජික් වගේ නේද.
    ඒකනේ ආයතන අයින් කරලා, අමාත්‍යංශ ලේකම් විදියට ජනපතිගේ ගෝලයෙක්ම දැම්මේ.

    දැන් බලමු මු පැල්පිට එක්ක දාපු සෙල්ලම් දයා එක්ක දායි ද කියලා
     
    • Like
    Reactions: dhanuka kumara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌව ජනාධිපතිතුමාටත් ඇලජික් වගේ නේද.
    ඒකනේ ආයතන අයින් කරලා, අමාත්‍යංශ ලේකම් විදියට ජනපතිගේ ගෝලයෙක්ම දැම්මේ.

    දැන් බලමු මු පැල්පිට එක්ක දාපු සෙල්ලම් දයා එක්ක දායි ද කියලා
    සතියකට කලින් ඔහොම ගම්මන්පිලටත් කියල ඉරා ගත්ත හැටි අමතක වෙලා.. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: dhanuka kumara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමලයාගේ පුපට දෙකක් දීල පන්නලා දන්න ද කොහෙද යන්නෙ
    ගිය සතියෙ ගම්මන්පිල යනකන් බලන් උන්න මේ සතියෙ විමල්, අනේ පව් ගු ඇන් පි බඩු, පොඩි ළමයි වගේ හීන දකිනව, මෝඩ සජිය වෙනුවෙන්.. :lol: :lol: :lol: :lol: ඔය මෝඩ සජිය දිනන් නැ බන් වැඩක් නැ හීන දැකල :P:P:P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,738
    113
    හස්තිශෛලපුර
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..

    :lol::lol: ගූ වස්සා වෙන ආන්ඩුවක කියලා මම අදයි දන්නේ..

    ලොල් නන්නේ ගූ නානවා ඇදගෙන