විමල්ගේ උපවාසයට පැය 24යි

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    sure ekata eyay ra eha pathay shanthivihar eken kotthu kanna athi:D

    ".....වීරවංශ අමාත්‍යවරයා යම් දියර බෙහෙත් ස්වල්පයක් පමණක් පානය කරනු අප වාර්තාකරු දුටු අතර හෙතෙම තවත් බෙහෙත් පෙති කිහිපයක් හා ජලය පානය කරන ලෙසට කරනු ලැබු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවක්ද දක්නට ලැබිණි....."
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හික් හික් හික්, විමල් දැන් කෙහෙල් ගහට කොටපු පොලොස් කොට්ටෝරුවා වගේ ඇති කරගත්ත මෝඩකම කියලා....:yes:

    මාලුවා වගේම වීරවංශයා නහින්නෙත් කට හින්දමයි....:P:rofl:

    ගොන් තඩියා..........
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ".....වීරවංශ අමාත්‍යවරයා යම් දියර බෙහෙත් ස්වල්පයක් පමණක් පානය කරනු අප වාර්තාකරු දුටු අතර හෙතෙම තවත් බෙහෙත් පෙති කිහිපයක් හා ජලය පානය කරන ලෙසට කරනු ලැබු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවක්ද දක්නට ලැබිණි....."

    චුට්ට චුට්ට බීපං පැටියෝ....................හක් හක් හක්..................සිරා මාරාන්තික උපවාසෙ..........මැරෙන්න උපවාස කරනවානම් මොකටද බෙහෙත් බොන්නෙ.....:rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න බලාපල්ලකෝ තව දවසකින් දෙකකින් මිනිස්සු ටිකක් ඈවිත් බලෙන් විමලයව අරන් යයි,, විමල්ට අසාද්යයි කියලා,,සමහර විට ඔය මිනිස්සු විමල්ගෙම තෑරෑව් කාරයො වෙයි,,නෑත්තම් වෙන කාගේ හරි,,ඊටපස්සේ මිනිහගේ උපවාසෙත් ඉවරයි,,මිනිහට හෑමතෑනම කියවන්න පුලුවන් මම රට වෙනුවෙන් මාරාන්තික උද්ගෝශන කරා කියලා,ඔවුවා තමයි පොලිටික්ස් ට්‍රික්ස් කියන්නේ...


    හරියට හරි..........පොලෝසියෙන් ඇවිල්ලා උස්සං යයි.....ඊට පස්සෙ ඉස්පිරිතාලෙ ඉඳන් මහා ජාතික වීරයෙක් වගේ එලියට එයි................:yes:
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමේ-වෛද්‍යවරු කියති.

    දෙවන දිනටත් ක්‍රියාත්මක කරන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මාරාන්තික උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට දැඩි අවදානමක පවතින බව වෛද්‍යවරු පවසති.


    මේ අතර උපවාසයේ නිරත වන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම ඊයේ රාතී‍්‍ර එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත පැමිණි අතර ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි ද ඒ අතර වූහ.

    අමාත්‍ය මර්වින් සිල්වා, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් මෙන්ම දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සහ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද එහි පැමිණ විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලූහ.

    මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ සහ දියණියද උපවාසය පැවැත්වෙන ස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණි අතර ඔහු සමග කතා බස් කොට ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගියේ හැඬූ කඳුලින් වන බවත්,වීරවංශ මහතාගේ දෙනෙත් ද එම අවස්ථාවේ කඳුලින් තෙත්ව තිබූ බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

    වීමල් වීරවංශ අමාත්‍යවරයා දිය පොදක් හෝ පානය නොකරමින් සිදු කරන මාරාන්තික උපවාසය ඊයේ දින ආරම්භ කර පැය 12 ක් වත් ගත වීමටත් මත්තෙන් තම ලංකා නියෝජිතයා නිව්යෝර්ක් නුවර වෙත කැඳවා කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රාදේශීය කාර්යාලය වසා දැමීමට ජගත් මහ ලේකම් පියවර ගත්තේය.

    ඊයේ සවස්වරුවේ අමාත්‍යවරයා පිළිබඳව වෛද්‍ය පරීක්ෂාවක්ද සිදු කළ අතර එහිදි වීරවංශ අමාත්‍යවරයා යම් දියර බෙහෙත් ස්වල්පයක් පමණක් පානය කරනු අප වාර්තාකරු දුටු අතර හෙතෙම තවත් බෙහෙත් පෙති කිහිපයක් හා ජලය පානය කරන ලෙසට කරනු ලැබු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරන බවක්ද දක්නට ලැබිණි.

    ජලය මෙලෙස පානය නොකිරිම අමාත්‍යවරයාගේ වකුගඩු වලට යම් බලපෑමක් එල්ල විය හැකි බවද මෙහිදි වෛද්‍යවරු අනතුරු ඇඟවිමක්ද කළේය.

    සරමකින් හා ෂර්ටයකින් සැරසී කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ජාතික නිදහස් පෙරමුණ විසින් සැකසු කුඩාරමක මෙටිටයක් මත වැතිරි හෙතෙම මෙම උපවාසයේ නිරත වන අතර මහ සංඝරත්නය, පාක්ෂිකයින්, හිතවතුන් හා ජනතාව විශාල පිරිසක් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව මැද ඔහුගේ සහායට එක්රොක් වි සිටිනු අයුරුද දක්නට ලැබිණි.

    අසල පිහිටි ශබිද විකාශන යන්ත්‍ර වලින් මෙම උපවාසයට සහාය දැක්විම සඳහා දස දහස් ගණනින් පෙළ ගැසෙනන යැයි ඉල්ලිමිද කෙරුණු අතර මහ සංඝරත්නයේ ආශිර්වාදයද එයින් විකාශය කෙරිණි.

    එක්සත් ජාතින්ගේ නේවාසික සම්බන්ධිකාරක වරයා (Neil Buhne) කරුණු පැහැදිලි කිරිමේ කාරණාවක් සඳහා නිව්යෝර්ක් නුවර ට කැඳවීමට එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මුන් පියවර ගෙන තිබෙන බවත් කොළඹ පිහිටි දිළිදු සහන සේවයේ යෙදෙන එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP)ප්‍රාදේශීය කාර්යාලය වසා දැමිමටත් පියවර ගෙන ඇති බවත් ජගත් මහ ලේකම් වරයාගේ නියෝජිතයෙකු මේ අනුව ප්‍රකාශ කළේය.

    උපවාස කරුවන් නිසා එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ කටයුතු නිසි පරිදි සිදු කර ගෙන යාමට බාධා පැමිණ ඇති බවත් එම තත්ත්වය මැඩ පැවැත්විමට රජය ගන්නා වු ක්‍රීයා මාර්ග පිළිබඳව එක්සත් ජාතින් සැහිමකට පත් වි නොමැති බවත් එයට රජයේ යමි සහයක් ලැබෙමින් පවතින බව පෙනී යාමත් නිසා මේ තීරණයට එළඹි බව හෙතෙම පවසා ඇත.

    ජාතික නිදහස් පෙරමුණ විසින් පසුගිය 06 දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එයින් පසුව එය උපවාසයක් බවට පරිවර්තනය කරන ලදී.

    lol

    පැය 12 ජලය පානය නොකලම මුගෙ තත්වය නරක අතට හැරිලද ?
    හොඳයි මූ කියන දේවල් වලට වැඳගෙන ඉන්න ගොන්නු රවට්ටන්න.:rofl::P
    මූ කාල මූ තාම නොකා හිටියෙත් පැය 24කට අඩු කාලයක්

    නිකන් බොරු පානිය දානව:rolleyes::rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    lol

    පැය 12 ජලය පානය නොකලම මුගෙ තත්වය නරක අතට හැරිලද ?
    හොඳයි මූ කියන දේවල් වලට වැඳගෙන ඉන්න ගොන්නු රවට්ටන්න.:rofl::P
    මූ කාල මූ තාම නොකා හිටියෙත් පැය 24කට අඩු කාලයක්

    නිකන් බොරු පානිය දානව:rolleyes::rolleyes:

    Yess, a healthy man can survive at least 2-3 days without water for sure.:yes:

    Source : http://www.survivaltopics.com/survival/how-long-can-you-survive-without-water/
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බඩට කෑමක් දාගන්න බැරුව අනන්තවත් මේ ලංකාවෙ අසරන මිනිස්සු බඩගින්නෙ ඉන්නව දවස් ගණන්, වේල් ගණන්..එහෙම එවුන්ගෙ දුක සැප බලන්න, සෞඛ්‍ය තත්වය බලන්න දොස්තරල ගියේ නැහැ...එහෙම එකේ මේව මේ මොන විහිළුද?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න බලාපල්ලකෝ තව දවසකින් දෙකකින් මිනිස්සු ටිකක් ඈවිත් බලෙන් විමලයව අරන් යයි,, විමල්ට අසාද්යයි කියලා,,සමහර විට ඔය මිනිස්සු විමල්ගෙම තෑරෑව් කාරයො වෙයි,,නෑත්තම් වෙන කාගේ හරි,,ඊටපස්සේ මිනිහගේ උපවාසෙත් ඉවරයි,,මිනිහට හෑමතෑනම කියවන්න පුලුවන් මම රට වෙනුවෙන් මාරාන්තික උද්ගෝශන කරා කියලා,ඔවුවා තමයි පොලිටික්ස් ට්‍රික්ස් කියන්නේ...


    0002068A.gif
    නොදෑකින් විතරක්


    nice emo !! :rofl::D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඔය බිව්ව කියන දියර බෙහෙත බොහො දුරට ඩෙක්ස්ට්‍රෝස් වෙන්න ඇති. හික් හික්..ශක්තිය වැඩි වෙන්න..ඕක බිබී මු ඉඳි ඉතින් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Lankawe kochara un upawasa karanawada ban eth kawru hari upawasa karala marila thiyanwa kiyala ahala thiyanwada ban kawru kalath owa oru show witharai:rofl::rofl::lol:

    ya ya eka hari !! :yes: eka LTTE karayek witharai kajja gahala thiyenne ! :P "theleepan" (praba ge bokka)
     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    Minister Wimal Weerawansa in a letter to the President has resigned his Housing & Construction portfolio
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔය බිව්ව කියන දියර බෙහෙත බොහො දුරට ඩෙක්ස්ට්‍රෝස් වෙන්න ඇති. හික් හික්..ශක්තිය වැඩි වෙන්න..ඕක බිබී මු ඉඳි ඉතින් :P

    oka upawaseta enna kalin seyline parak dagena enna ethi ! :rolleyes:
     

    Similar threads