විමල්ගේ උපවාසයට පැය 24යි

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Thopita ithin ratata hena gahuwath kamak nane...u mokek unath ...mona de kalth wena ekewath clolours da gannawath ohoma athmashakthiyakwath thiyenawada?

    Ratata hena gahanne muu karana waden ne ban.. Muu ape ratata mulu lokema issaraha lajja karanawa ne. Oka marena ekamai honda. :angry::angry::angry::angry:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    wimal--minisrers-01.jpg

    wimal--minisrers-02.jpg

    wimal--minisrers-03.jpg

    wimal--minisrers-04.jpg
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ සහ දියණියද උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණියේ ඊයේ පස්වරුවේය. වීරවංශ මහතා සමග කතා බස් කිරීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් නික්ම ගියේ හැඩූ කඳුලිනි. වීරවංශ මහතාගේ දෙනෙත්ද එම අවස්ථාවේ කඳුලින් තෙත්ව තිබිනි

    මගේ රට මගේ ජාතිය සහ මගේ ගම
    මගේ සත් සිරිත් සහ ජාතික උරුම
    මගේ වැරයෙන් ම නිදහස් කොට තැබුම
    මගේ යුතුකමයි සලකවු හැම දෙනම
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    pora kuuriya gahuwoth badu banis:P

    හක හක හීනෙන් තමයි විමල් ඈමතිතුමා කූරියා ගහන්නේ. අපේ රටේ කවද්ද බන් ඈමති කෙනෙක් කන්න නෑතුව කූරියා ගෑහුවේ. හෙට අනිද්දා වෙනකොට මිනිස්සු ඈවිත් ඔය යකාව උස්සන් ගිහින් ඉස්පිරිතාලෙට දානවා. ඊට පස්සේ වීරයා වගේ එලියට එනවා:lol::lol::lol::lol::lol::lol::lol:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හක හක හීනෙන් තමයි විමල් ඈමතිතුමා කූරියා ගහන්නේ. අපේ රටේ කවද්ද බන් ඈමති කෙනෙක් කන්න නෑතුව කූරියා ගෑහුවේ. හෙට අනිද්දා වෙනකොට මිනිස්සු ඈවිත් ඔය යකාව උස්සන් ගිහින් ඉස්පිරිතාලෙට දානවා. ඊට පස්සේ වීරයා වගේ එලියට එනවා:lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes:
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    me dawaswala rate minissunta thiyena prashana waha ganna karana boru rangapaaamak..................(maru film ekak thamai)

    aiyathiya, prathisanskaranaya saha wikashanaya "MADAMULANA FILM CO LTD" sathui...................
     

    Similar threads