විමල්ගේ නිවසේ රහස

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    විමල්ගේ නිවසේ රහස

    විමල් වීරවංශ සමග අප දේශපාලනික විරුද්ධ බව සැබෑවකි. නමුත් මෙම සිදුවීම පාදක කරගෙන ප්‍රතිචාර දක්වා ඇති බොහෝ දෙනා උත්සහා කරන්නේ වීරවංශගේ පවුලේ ඇති සදාචාරාත්මක වැරද්දක් පිළිබද රහසක් හෙළි කරනන් බවට පත් වීමටය.

    දැන් අපි මෙහි අනෙක් පැත්ත සලකා බලමු. සැබෑ ලෙසම සිදු වී ඇති සිදුවීම සාමන්‍ය දෙයකි. එයට දේශපාලනික හෝ සදාචාරාත්මක සම්බන්ධයක් නැත. නමුත් සමාජය තුල සිටින්නේ දේශපාලනික හෝ සදාචාරාත්මක කුහකයන්ය. ඔවුන්ට කිසිදු සදාචාරාත්මක ශික්ෂණයක් නැති අතර ඔවුන් අනුන්ගේ පෞද්ගලික ජීවිත වල කුණු අවුස්සා සතුටු වීමට ආශා කරන මානසික රෝගීන් පිරිසකි.

    මෙහි පළමු තක්කඩියා වන්නේ ඊ නිවුස් කාරයාය. ඔවුන් රටේ කුණුගොඩක් වූ මාධ්‍ය කාරයෝ පිරිසකි.

    විමල් දැන් තේරුම් ගත යුත්තක් ඇත. බටහිර කුමන්ත්‍රණ වලට වඩා දේශීය ජනයාගේ කුමන්ත්‍රණ , තක්කඩි කම් , වලත්තකම් යනු සැබෑ දේශපාලනික ප්‍රශ්නයයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    දැන් අපි මෙහි අනෙක් පැත්ත සලකා බලමු. සැබෑ ලෙසම සිදු වී ඇති සිදුවීම සාමන්‍ය දෙයකි. එයට දේශපාලනික හෝ සදාචාරාත්මක සම්බන්ධයක් නැත. නමුත් සමාජය තුල සිටින්නේ දේශපාලනික හෝ සදාචාරාත්මක කුහකයන්ය. ඔවුන්ට කිසිදු සදාචාරාත්මක ශික්ෂණයක් නැති අතර ඔවුන් අනුන්ගේ පෞද්ගලික ජීවිත වල කුණු අවුස්සා සතුටු වීමට ආශා කරන මානසික රෝගීන් පිරිසකි.

    Kawda kiwwe? Body parts rasa pareekshakata yawalane thiyenne?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Kawda kiwwe? Body parts rasa pareekshakata yawalane thiyenne?

    ඔය ජෙප්පෝ විමලයට ගහන්නේ විමලයා උන්ගේ පක්ෂේ අනාථ කරලා දාලා වෙන පක්ෂයක් හදන් ගිය නිසා..නැතුව වෙන දේකට නෙමේ..:lol:

    විමලයා හොදයි කිව්වේ නැහැ ජෙප්පොන්ගේ රිදීම ගැන කිව්වේ.
    :lol:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ඔය ජෙප්පෝ විමලයට ගහන්නේ විමලයා උන්ගේ පක්ෂේ අනාථ කරලා දාලා වෙන පක්ෂයක් හදන් ගිය නිසා..නැතුව වෙන දේකට නෙමේ..:lol:

    විමලයා හොදයි කිව්වේ නැහැ ජෙප්පොන්ගේ රිදීම ගැන කිව්වේ.
    :lol:

    yes yes
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය ජෙප්පෝ විමලයට ගහන්නේ විමලයා උන්ගේ පක්ෂේ අනාථ කරලා දාලා වෙන පක්ෂයක් හදන් ගිය නිසා..නැතුව වෙන දේකට නෙමේ..:lol:

    විමලයා හොදයි කිව්වේ නැහැ ජෙප්පොන්ගේ රිදීම ගැන කිව්වේ.
    :lol:

    Jeppo nam mokuth kiyala thiyanawa kiyala mama nam dekke ne (lankatruth.com), news eka gena dala thiyanawa witharay, Wimalage friend Ranil ge E-news eken nam uda pena pena gahanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලන විරුද්ධවාදින් අනවරතව පහර දෙනව කියන දෙයින් අදහස් වෙන්නෙ විමල් ඔහුන්ව දේශපාලනිකව හොදටම රිදවා ඇති බවයි,ඒවාට සතුටු වීම ඇර වෙනයම් දෙයක් කල යුතු නොවේ.:):):)
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    "සැබෑ ලෙසම සිදු වී ඇති සිදුවීම සාමන්‍ය දෙයකි"

    සභාවේ සිනා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    14853004_360265940987273_4420257999753721264_o.jpg