විමල්ගේ පතුරු ගැලවේ.

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    විමල්ගේ පතුරු ගැලවේ.

    4goeup.jpg

    විමල් වීරවංශ ඇමතිවරයා විසින් මෙහෙයවන පතුරු සංවිධානයක් වන දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය තුල බරපතළ දෙදරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ. වීරවංශ ඇමතිවරයාට මහින්ද පිල වෙනුවෙන් තම ව්‍යාපාරය පාවිච්චි කිරීමට ඉඩදිය නොහැකි බව පවසා විරෝධය පා ඇති විධායක සභාවේ සාමාජිකයන් බහුතරයක් විසින් අවධාරණය කර ඇත්තේ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ නමින් මහින්ද පාර්ශවයට සහයෝගය දෙන කුමන හෝ කි‍්‍රයාකාරකමක යෙදුනහොත් තම කණ්ඩායම මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගොඩවන බවයි. තත්වය පාලනය කිරීමට නොහැකි බව අවබෝධකර ගත් විමල් වීරවංශ ඇමතිවරයා මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට නොනගින මෙන් මෙම පිරිස ඉදිරියේ වැඳවැටී ඇති අතර දේශහිතෛෂී ව්‍යාපාරයේ නාමයෙන් මහින්ද පිලට සහයෝගය දෙන කි‍්‍රයාකාරකම්වල නොයෙදෙන බවට ඔවුන් ඉදිරියේ පොරොන්දු වී ඇත.

    source - http://www.infosrilankanews.com/2014/12/wimal.html
     
    Last edited:

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    පතුරු ගැලවිලා වගේ

    විමල්ගේ පතුරු ගැලවේ .. කියල හරියට උබ කගහන්නේ උබේ පතුරු ගැලවිලා වගේ නේ ... ලොල් .සහිති.
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    40minutesmusic - වැඩක් නැත්තන් නිදාගනින් බන් කඩේ යන්නේ &#3

    40minutesmusic අපිට නම් රිදෙන්නේ නෑ. මොකද ඔය එකෙක්ගෙන්වත් ඉල්ලගෙන නෙවෙඉ අපි කාල ඇදල ඉන්නේ ... උබට රිදෙන නිසා වෙන්න ඇති ගොස්සිප් වෙබ් වල තියෙන බයිලා පොස්ට් කර කර ඉන්නේ .. වැඩක් නැත්තන් නිදාගනින් බන් කඩේ යන්නේ නැතුව.. ලෝල් ....ලා .. :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්නවංශ වේසාවගේ මොනවා තව ගැලවෙන්නද බං. ඕකගේ ඇට දෙකත් ගැලවිලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕන විමල් ගේ නෙමයි බන්. ඕක ගුණදාස අමරසේකර, අල්ලේ ගුණවංශ හැමදුරුවෝ, සෝමරත්න දිසානායක. මෙයාල , හැදුවේ,
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ඕන විමල් ගේ නෙමයි බන්. ඕක ගුණදාස අමරසේකර, අල්ලේ ගුණවංශ හැමදුරුවෝ, සෝමරත්න දිසානායක. මෙයාල , හැදුවේ,

    a unata wimal hitiye aka uge akak wage
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    a unata wimal hitiye aka uge akak wage

    කාට කියන්න බැරිද බන්.
    මහින්ද බලයට ගෙන්න හා යුද්දෙට අවශ්ය් මානසිකත්ව මිනිසුන්ට දෙන්න දේශහිතයිෂි එකෙන් මාර ගේමක් ගැහුවා. මානෙල් මල් ව්‍යාපාරය හැදුවා. එකට මුලික උනේ jvp එකකයි. අල්ලේ ගුණවංශ හැමදුරුවෝයි , එස්. එල්. ගුණසේකරයි . මානෙල් මල් මල් ව්‍යාපාරයේ කොඩි අපිත් වික්ක පාරවල් ගානේ. මන් හිතන්නේ2007- 2008 වගේ. විමල් විරවංශ කතිකයෙක් නිසා කතා කළා. රැස්වීම වල, නැතුව මිනිහ මානෙල් මක් වයපරයට පුද්ගලිකව කරපු කෙන්ගෙඩියක් නැහැ. එවලේ යුද අවශ්‍ය තාවයට අපි සහය දුන්න උපරිමෙනම.



    පොඩි පොඩි අඩව් අල්ල අල්ලා ඉඳපු ජවිපෙ මේ වෙලාවෙ තමන්ගෙ ඇත්ත ගරා යකා නැටුම පටන් ගන්නවා. ඒ ගොල්ලො මුලින්ම කරන්නෙ යම් පමණකට හරි ලිබරල් චන්ද්‍රිකාගෙයි රනිල්ගෙයි ආණ්ඩුවලට ඉටු කරන්න බැරි ඉල්ලීමක් විදියට ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන්ම පරාජය කළ යුතුයි කියන එක සමාජයේ තහවුරු කරන එක. ඒ ගොල්ලොම උස්සලා දීපු වැඩවසම් සිංහල ජාතිවාදී බලවේගත් එක්ක එකගෙයි කන රාජපක්ෂලාගෙ යුද්දය ශුද්ධ වූ යුද්දයක් බවට සමාජය තුළ තහවුරු කෙරෙන දෘෂ්ටිමය පදනම සකස් කෙරෙන්නෙ මූලිකවම ජවිපෙ අතින්.

    එතැනදි ජවිපෙ එතෙක් නමට හරි ඇඳගෙන ඉඳපු කලිසම් ගලවගෙන ඒවගෙන් හමුදාව එතෙක් ගාගෙන ඉඳපු 89 ලේ පිහලා සාන්තුවරයෙකුට අන්දනවා.මානෙල් මල් ව්‍යාපාර වල ඉඳන් මං මේ ලිපි පෙළ පටන් ගන්න වෙලේ ලියපු විදියට බස් එකේ සීට් එක ආමි කාරයට දෙන එක තරමටම මේ ලෙඩේ දුර දිග යනවා. හිට්ලර් තමන්ගෙ ගමන ඇතුළෙ ජනමාධ්‍ය පාවිච්චි කරපු විදියටම වගේ මෙහෙදිත් වැඩේ වෙනවා. වර්ගවාදී යුද්දයකට අවශ්‍ය පැසිස්ට් ධර්මය කණ්ඩායම් පිස්සුවක් විදියට සමාජය වෙලා ගන්න තැනට එනකල් වැඩේ යනවා. ඊට පස්සෙ වුනු දේවල් හැමෝම දන්නවා.



    මේ තියෙනේ රෙවන් නිලූ කියන කෙනා කොටි විමුක්ති අරගලයක් කරලා. එක වින්ස කරන්න මුලිකත්වය දුන්නේ jvp කියලා jvp එකට බැනලා තියන හැටි.


    http://sinhala.theindependent.lk/index.php/feature/2013-07-03-09-37-59/2258-army-3



    2001දි ජනතා විමුක්ති පෙරමුණ ලොකුම පිම්ම පනින්නෙ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හරහා. ජ.වි.පෙ. සාමාජිකත්වය ගන්න හීනෙන්වත් හිතන්නෙ නැති එස්.එල්. ගුණසේකර, ගුණදාස අමරසේකර, අර්ජුන රණතුංග වගේම ඇල්ලේ ගුණවංශ හාමුදුරුවො වගේ චරිත එතැන්ට ගොනු වුණා. ඒ වගේම ජ.වි.පෙ. සාමාජිකත්වය ගන්න හිතන්නෙවත් නැති කලාකරුවො විශාල පිරිසක් මානෙල් මල් ව්‍යාපාරයට එකතු වුණා.


    මේ ගම්මාන්පිල කියන කතාවක්. විමල් ආණ්ඩුවට ගියේ රට රකින්න නෙමයි. මහින්ද රකින්නත් නෙමයි, මිනිහර්ට යන්න තැනක් නැති හින්දා. එට පස්සේ බහුජන වය්පරෙකට් අත ගහන්න ඕනි උනා. පොරට පොර එට පස්සේ දේශහිතශි එකට හේත්තු වෙන්න් හැදුවත් අල්ලේ ගුනවන්ච්ෂ හැමදුරුවෝ එහෙම කැමති උනේ නැහැ. එට පස්සේ තමයි පොර අර රාවනා බලයට ඇත ගැහුවේ

    දැන් මහින්ද දිනවන එක පොදු අරමුණ නිසා අයිත සෙට් කරගෙන තියනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොර ගම්ලත් වාචාලකම විතරමයි මොලයක්ක් නැහැ කාලකණ්නීයා

    උබලා පෙරටුගමින් ගෙන් කැඩිච්ච සෙට් එකද?