EXCLUSIVE : විමලුත් රනිල්ට !!

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    So??? Whats the relationship????
    Oya relationship eka hadenne..sam wijesinghe gen...sam wijesinghe kiyamne mahindage uncle kenek...sam wijesinnghe marry kare ranilge nanda moktha wickeasinghe..mokatha kiyanne..ranil dadge nangi edmond wickramasinghage duwa....e dennage putha thama rajiv wijesinghe
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ "පොදු අපේක්ෂකයා" වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශ මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව සඳහන්.

    මෙය 2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සාර්ථක වූ ආකාරයටම එනම්, අවසන් මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන ආකාරයට සිදුවිය යුතු බවටත් එතෙක් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ රැඳෙමින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියටත් කරගෙන යායුතු බවටත් වීරවංශ මහතාගේ පාර්ශ්වය සහ වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු අගමැති ධුරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් බලාපොරොත්තුවෙන් සිටි බව රහසක් නොවේ. එහෙත් ඒ මහතාට පොහොට්ටු සන්ධානය තුළ දැනට සිටින තත්වයට වඩා ඉහළට යෑමට කිසිදු ඉඩක් නොදෙන වාතාවරණයක් උද්ගත වී ඇති බැවින් ඉහත කී භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්වය කල් තියාම විකල්පයක් බැලීමට යොමුවී ඇති බවත් වාර්තා විය.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර නොගන්නා බව මාස නවයක්ම තිස්සේ කියමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කිරීමත් කිසිසේත්ම අහඹුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් නොසිතන විරූ මට්ටමේ පෙරළි ඉදිරියේදී දකින්නට හැකිවනු ඇති බවත් පසුගිය සති දෙක පුරාම දේශපාලන කරළියෙහි සාකච්ඡාවට භාජනය වී තිබිණි. මැතිවරණ කොමිසමට වික්‍රමසිංහ මහතාගේ නම බාරදෙන අවස්ථාවේදී ද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේත් රනිල් සමග ඉදිරියේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්වෙනු ඇති බවට ඉඟියකි.

    **********************

    මෙවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නොමැති බවට දිවුරන, කැට තබන අයට කියන්නට ඇත්තේ 2010 ජනාධිපතිවරණයට පෙර සරත් ෆොන්සේකා ගැනත් 2014 නොවැම්බරයට පෙර මෛත්‍රීපාල සිරිසේන ගැනත් දුන් චරිත සහතික සිහිපත් කරගන්නා ලෙසය.
    අන්තිම මොහොතෙනං ඕක එලියට දාන්න හිටියෙ උඹ දැං ඕක කලින්ම කියල වැඩේ කෑවනේ කොටියෝ ?? තෝව කොටියම කාපං..😀😁
     
    • Haha
    Reactions: RideYourParty

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wimla Weerawansa wage nugathunta agamathi/janapthi wenna ona kiyala heena dakinna tharan ape chande dana minissu mona tharan modada kiyala Wimal ganan balala inne
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    රනිල් ඊළග පාර ජනපතිවරණයට දාන්න පාඨලීව..හැබැයි හිතන්න ඵපා පාඨලී දින්නත් රාජපක්ෂ පවුලට හෝ‍ ඵයාගෙ සහචරයන්ට නීතිය ක්‍රියාත්මක කරයි කියලා..රනිල් යහපාලනයේ‍ කරපු දේම තමා පාඨලී දින්නත් කරන්නේ‍..උන්ව ලස්සනට බේරලා යහපාලනය වගේම ගූ ගොඩක් කරයි.රනිල් දේශපාලනයේ ඉන්නකන් රාජපක්ෂලගෙ මයිල් ගහකටවත් අනතුරක් වෙන්න දෙන්නෙ නෑ..දැන් ඔය අායෙත් අැවිත් තියෙන්නෙ හිමින් හිමින් ඒකට.රාජපක්ෂ ලත් රනිල්ට සපෝර්ට්.මොකද මේ යන විදිහට ඊළග පාර ජන්ද වලදී පොහොට්ටුවට අැපත් නැති වෙනවා..රාජපක්ෂලට ඉන්න ඵකම ගැලවුම්කාරයා රනිල්.උෟට නෑකමකුත් තියෙනවනේ රාජපක්ෂලගෙන්..
    මම පාඨලී මහත්තයගෙ ස්ටාෆ් හිටියෙ. එයා උඹල හිතන ජාතියෙ පොරක් නෙවේ. ඔය ගෝඨාභයට තියෙන බලය සහ තැන තිබ්බා නම්...
     
    • Dislike
    Reactions: Roxxy2K

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926
    113
    ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ "පොදු අපේක්ෂකයා" වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශ මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව සඳහන්.

    මෙය 2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සාර්ථක වූ ආකාරයටම එනම්, අවසන් මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන ආකාරයට සිදුවිය යුතු බවටත් එතෙක් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ රැඳෙමින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියටත් කරගෙන යායුතු බවටත් වීරවංශ මහතාගේ පාර්ශ්වය සහ වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු අගමැති ධුරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් බලාපොරොත්තුවෙන් සිටි බව රහසක් නොවේ. එහෙත් ඒ මහතාට පොහොට්ටු සන්ධානය තුළ දැනට සිටින තත්වයට වඩා ඉහළට යෑමට කිසිදු ඉඩක් නොදෙන වාතාවරණයක් උද්ගත වී ඇති බැවින් ඉහත කී භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්වය කල් තියාම විකල්පයක් බැලීමට යොමුවී ඇති බවත් වාර්තා විය.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර නොගන්නා බව මාස නවයක්ම තිස්සේ කියමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කිරීමත් කිසිසේත්ම අහඹුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් නොසිතන විරූ මට්ටමේ පෙරළි ඉදිරියේදී දකින්නට හැකිවනු ඇති බවත් පසුගිය සති දෙක පුරාම දේශපාලන කරළියෙහි සාකච්ඡාවට භාජනය වී තිබිණි. මැතිවරණ කොමිසමට වික්‍රමසිංහ මහතාගේ නම බාරදෙන අවස්ථාවේදී ද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේත් රනිල් සමග ඉදිරියේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්වෙනු ඇති බවට ඉඟියකි.

    **********************

    මෙවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නොමැති බවට දිවුරන, කැට තබන අයට කියන්නට ඇත්තේ 2010 ජනාධිපතිවරණයට පෙර සරත් ෆොන්සේකා ගැනත් 2014 නොවැම්බරයට පෙර මෛත්‍රීපාල සිරිසේන ගැනත් දුන් චරිත සහතික සිහිපත් කරගන්නා ලෙසය.
    lol wimale.........
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ඊළග පාර ජනපතිවරණයට දාන්න පාඨලීව..හැබැයි හිතන්න ඵපා පාඨලී දින්නත් රාජපක්ෂ පවුලට හෝ‍ ඵයාගෙ සහචරයන්ට නීතිය ක්‍රියාත්මක කරයි කියලා..රනිල් යහපාලනයේ‍ කරපු දේම තමා පාඨලී දින්නත් කරන්නේ‍..උන්ව ලස්සනට බේරලා යහපාලනය වගේම ගූ ගොඩක් කරයි.රනිල් දේශපාලනයේ ඉන්නකන් රාජපක්ෂලගෙ මයිල් ගහකටවත් අනතුරක් වෙන්න දෙන්නෙ නෑ..දැන් ඔය අායෙත් අැවිත් තියෙන්නෙ හිමින් හිමින් ඒකට.රාජපක්ෂ ලත් රනිල්ට සපෝර්ට්.මොකද මේ යන විදිහට ඊළග පාර ජන්ද වලදී පොහොට්ටුවට අැපත් නැති වෙනවා..රාජපක්ෂලට ඉන්න ඵකම ගැලවුම්කාරයා රනිල්.උෟට නෑකමකුත් තියෙනවනේ රාජපක්ෂලගෙන්..
    අයි බන් උබලගෙ වී පස්ස නායකය හොද නැද්ද??? 🤭 🤭 🤭 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    මට හිතාගන්න අමාරු @SLK_sri කොටියා මෝඩද ? එහෙම නැත්නම් හැටිද කියල?🤭
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    😂😂

    මේක නං කීයටවත් වෙන්නැති Fake News එකක්. විමල් රනිල්ට එකතුවෙනවා කියන්නෙම විමල්ගෙ Vote Base නැතිවෙනවා.

    මේක මේ බැසිලිකාවෙ Fake News එකක්, බැසිල්ගෙන් විමල්ට වෙන කැපිල්ලට විරුද්ධව එන විරෝදය තනුක කරන්න..

    අපි නොදන්න පොලිටික්ස්.. 😂😂
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ආණ්ඩු පක්ෂය තුළ කළකිරීමෙන් සිටින විමල් වීරවංශ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් අතර යම් දේශපාලන එකඟතාවක් තුන්වෙනි පාර්ශ්වයකගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

    ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී නිර්මාණය කෙරෙන පුළුල් සන්ධානයේ "පොදු අපේක්ෂකයා" වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය විමල් වීරවංශ මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව සඳහන්.

    මෙය 2014 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් සාර්ථක වූ ආකාරයටම එනම්, අවසන් මොහොතේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන ආකාරයට සිදුවිය යුතු බවටත් එතෙක් විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ රැඳෙමින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියටත් කරගෙන යායුතු බවටත් වීරවංශ මහතාගේ පාර්ශ්වය සහ වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

    වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු අගමැති ධුරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් බලාපොරොත්තුවෙන් සිටි බව රහසක් නොවේ. එහෙත් ඒ මහතාට පොහොට්ටු සන්ධානය තුළ දැනට සිටින තත්වයට වඩා ඉහළට යෑමට කිසිදු ඉඩක් නොදෙන වාතාවරණයක් උද්ගත වී ඇති බැවින් ඉහත කී භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්වය කල් තියාම විකල්පයක් බැලීමට යොමුවී ඇති බවත් වාර්තා විය.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය භාර නොගන්නා බව මාස නවයක්ම තිස්සේ කියමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේම පාර්ලිමේන්තු පැමිණීමට තීරණය කිරීමත් කිසිසේත්ම අහඹුවක් වශයෙන් සැලකිය නොහැකි බවත් නොසිතන විරූ මට්ටමේ පෙරළි ඉදිරියේදී දකින්නට හැකිවනු ඇති බවත් පසුගිය සති දෙක පුරාම දේශපාලන කරළියෙහි සාකච්ඡාවට භාජනය වී තිබිණි. මැතිවරණ කොමිසමට වික්‍රමසිංහ මහතාගේ නම බාරදෙන අවස්ථාවේදී ද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේත් රනිල් සමග ඉදිරියේදී මන්ත්‍රීවරුන් 60 දෙනෙකු එක්වෙනු ඇති බවට ඉඟියකි.

    **********************

    මෙවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නොමැති බවට දිවුරන, කැට තබන අයට කියන්නට ඇත්තේ 2010 ජනාධිපතිවරණයට පෙර සරත් ෆොන්සේකා ගැනත් 2014 නොවැම්බරයට පෙර මෛත්‍රීපාල සිරිසේන ගැනත් දුන් චරිත සහතික සිහිපත් කරගන්නා ලෙසය.
    රනිල් උත්තමයගෙ මූලිකත්වයෙන් වෙන්නෙ නම් නෑ.... ඒත් ඕක වෙන්න පුළුවන් වෙනත් විදිහකට.

    මම කිවේ නියත ජනපති එක්කෝ විමල් එක්කෝ මහින්දානන්ද කියලා
    මහින්දානන්ද ?? 😂
    ------ Post added on Jun 22, 2021 at 11:10 PM
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @malakadss තමයි ඔය කොටි මායම දාන්නෙ, :yes: :yes:

    ඌ ඉන්නේ ලංකාවේ බන්. @SLK_sri හරක ඉන්නේ සව්දි.

    පාඨලී නම ඇහෙන්නේ කොහෙද, ගැරඩියට භූමිතෙල් ගැහුවා වගේ බයියෝ චූන් වෙන්නේ.. ලොල්

    උඹ හිතන් ඉන්නේ පාටලී විපස්ස නායක කියලද ? උඹත් ගන්නේ පට්ට ආතල් එකක් නේ 🤭
    ------ Post added on Jun 22, 2021 at 11:13 PM
     
    • Haha
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ ඉන්නේ ලංකාවේ බන්. @SLK_sri හරක ඉන්නේ සව්දි.

    ow ithin uba wage agama maru kara born again wela puka dila giya ekek newei mama. ara moda haraka fake Allana widiya dekala oka gena duka hithuna, mona tharan nugath ekekda kiyala

    kohomath uba erozanta wada nugath baiyek kiyala kiriyama dannawa

    මට හිතාගන්න අමාරු @SLK_sri කොටියා මෝඩද ? එහෙම නැත්නම් හැටිද කියල?🤭

    hithaganna beri uba nugath amu moda born again parayek nisa
    ------ Post added on Jun 22, 2021 at 11:16 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,715
    113
    හස්තිශෛලපුර
    ඌ ඉන්නේ ලංකාවේ බන්. @SLK_sri හරක ඉන්නේ සව්දි.

    උඹ හිතන් ඉන්නේ පාටලී විපස්ස නායක කියලද ? උඹත් ගන්නේ පට්ට ආතල් එකක් නේ 🤭
    ------ Post added on Jun 22, 2021 at 11:13 PM

    පාඨලීට මොකද බං ඔච්චර බය? විපස්ස නායකයි රාජපක්ශ ගොන්නුයි එකම පට්ටියේ හින්දා උබලත් මාර ආසයිනේ බූරු පුතාට?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @malakadss තමයි ඔය කොටි මායම දාන්නෙ, :yes: :yes:

    paw oi thamuse, ada idan thota anukampa karannam ubage igenima gena

    පාඨලීට මොකද බං ඔච්චර බය? විපස්ස නායකයි රාජපක්ශ ගොන්නුයි එකම පට්ටියේ හින්දා උබලත් මාර ආසයිනේ බූරු පුතාට?

    පාඨලීට witharak newei Okun jeppantath gu bayai
    ------ Post added on Jun 22, 2021 at 11:19 PM
     
    • Haha
    Reactions: Smartm and jhnnwp

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    paw oi thamuse, ada idan thota anukampa karannam ubage igenima gena

    පාඨලීට witharak newei Okun jeppantath gu bayai
    ------ Post added on Jun 22, 2021 at 11:19 PM
    ඉතින් කියපන්කො සව්දියේ taxi driver වෙන්න උඹට තියන සුදුසු කම්. Born again kotiya….,🤭

    @Smartm පාටලී ට කොටින්ගේ සහයත් අවශ්‍යයි වගේ නේ 🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌ ඉන්නේ ලංකාවේ බන්. @SLK_sri හරක ඉන්නේ සව්දි.
    ඕකට කියලා වෑඩක් නෑ.... ඕකා සජිත් වගේ පොරක්.. මසට මිසක් වෙන දේකට වෑඩක් නෑ.. ඈටත් පුස්..
     
    • Haha
    Reactions: SLK_sri