විමල්ගේ වසුරු කොන්තරත්තු #2-සිංහයාට ඌරෙක් "
ජෙනරාල් සරත් ෆොන්සේකා මහින්ද ජනපති තුමාට ප්‍රසිද්ධ විවාදයක් සඳහා විවෘත අභියෝගයක් කර තිබියදි කොහේවත් යන ඌරෙක් ජෙනරාල්තුමාට විවාදයකට අභියෝග කරන්නේ යයි ජෙනරාල්තුමාගේ සම-මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර මහතා පැවසීය.
ජෙනරාල්තුමාට විරුද්ධව සංඝාඥා ගෙනෙන්නට ගොස් හොට බිම ඇණගත් විමල් තවත් අලුත්ම අලුත් වසුරු කොන්තරත්තුවකට කරගසා තිබෙන බව පෙනේ.
http://www.lankaenews.com/Sinhala/news.php?id=11709