විමල්ගේ වසුරු කොන්තරත්තු #2-සිංහයාට ඌරෙක් &#34

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විමල්ගේ වසුරු කොන්තරත්තු #2-සිංහයාට ඌරෙක් &#34

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහින්ද ජනපති තුමාට ප්‍රසිද්ධ විවාදයක් සඳහා විවෘත අභියෝගයක් කර තිබියදි කොහේවත් යන ඌරෙක් ජෙනරාල්තුමාට විවාදයකට අභියෝග කරන්නේ යයි ජෙනරාල්තුමාගේ සම-මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර මහතා පැවසීය.

    ජෙනරාල්තුමාට විරුද්ධව සංඝාඥා ගෙනෙන්නට ගොස් හොට බිම ඇණගත් විමල් තවත් අලුත්ම අලුත් වසුරු කොන්තරත්තුවකට කරගසා තිබෙන බව පෙනේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11709