විමල්ගේ ෆෝන් එක ලීක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    මම මගේ යාහු එකේ පරණ ඊමේල් අවුස්සනකොට 2004 වගේ ආපු ඊමේල් එකක තිබ්බ මෙන්න මේක. ඒ දවස්වල හරියට ඊමේල් හරහා ෆොට්ස් වගේ දේවල් ෆොර්වර්ඩ් කරනවා . ඉතින් මේක එවලා තිබ්බේ ඒ කලේ මගේ යාලුවෙක්.

    දැන් දැක්කම හිනා යනවා.



    Vima.jpg
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සුපිරියක්නේ. ඒ කාලෙත් 1000$ වගේ ඇති. දැන් කාලෙත් එක්ක compare කලොත් 2000$ට කිට්ටු ඇති
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඉස්සර තිබුනා blackberry එකක් ඔෆිස් එකේ කෙල්ලො ඉල්ල ඉල්ල බලනවා😁😁
    tech technology GIF
    blackberry is an iconic phone. But couldent undestand market dynamics and needs. Lost!
    This is a clear example where product fails if we cant undestand clinet
     
    • Like
    Reactions: iworld