විමල්ගේ wife රෝහලේ g_Koo9IkxLA
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Feb 21, 2015 #1 විමල්ගේ wife රෝහලේ Last edited: Feb 21, 2015
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Feb 21, 2015 #2 ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම අපරාධය වන පාස්පෝට් 2ක් හදාගැනීමේ මහා දැවැන්ත අපරාධය සිදු කල මෙම කාන්තාව වහාම අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන අපගේ බලවත් විරෝධය btw, එනි සයින් ඔෆ් ලැම්බෝගිනීස්??
ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම අපරාධය වන පාස්පෝට් 2ක් හදාගැනීමේ මහා දැවැන්ත අපරාධය සිදු කල මෙම කාන්තාව වහාම අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන අපගේ බලවත් විරෝධය btw, එනි සයින් ඔෆ් ලැම්බෝගිනීස්??
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Feb 21, 2015 #3 දැක්ක හැටියේ කියන්න පුලුවන් හොද නාම්බෙක් කියලා.
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Feb 21, 2015 #4 rajitha_ks said: ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම අපරාධය වන පාස්පෝට් 2ක් හදාගැනීමේ මහා දැවැන්ත අපරාධය සිදු කල මෙම කාන්තාව වහාම අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන අපගේ බලවත් විරෝධය btw, එනි සයින් ඔෆ් ලැම්බෝගිනීස්?? Click to expand... උබ දැන් ගොන්නුන්ටත් කඩේ යනවද? උබලට කන්න උනාම කබරගොයාත් තලගොයා වෙනවනේ.
rajitha_ks said: ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම අපරාධය වන පාස්පෝට් 2ක් හදාගැනීමේ මහා දැවැන්ත අපරාධය සිදු කල මෙම කාන්තාව වහාම අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන අපගේ බලවත් විරෝධය btw, එනි සයින් ඔෆ් ලැම්බෝගිනීස්?? Click to expand... උබ දැන් ගොන්නුන්ටත් කඩේ යනවද? උබලට කන්න උනාම කබරගොයාත් තලගොයා වෙනවනේ.
HallowMan Well-known member Jan 10, 2010 5,791 1,006 113 Feb 21, 2015 #5 rajitha_ks said: ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම අපරාධය වන පාස්පෝට් 2ක් හදාගැනීමේ මහා දැවැන්ත අපරාධය සිදු කල මෙම කාන්තාව වහාම අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන අපගේ බලවත් විරෝධය btw, එනි සයින් ඔෆ් ලැම්බෝගිනීස්?? Click to expand... පදාච සොන්නයින්ට කඩේ යන්න එපා බන්... ඕකුන් රටට කරපු වැඩක් නෑ.. වාචාල කමට කියවන්න විතරයි දන්නෙ.. අඩුකුලෙන් උපන් අටපාස් නැති ගමේ අනාතයෝ. කුහක කමකට කියනවා නෙමෙයි, ඒත් මුන් වගේ දේශපාලන හිඟන්නු ඉන්න එක මේ රටට මහා කොඩිවිනයක්
rajitha_ks said: ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම අපරාධය වන පාස්පෝට් 2ක් හදාගැනීමේ මහා දැවැන්ත අපරාධය සිදු කල මෙම කාන්තාව වහාම අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ගැන අපගේ බලවත් විරෝධය btw, එනි සයින් ඔෆ් ලැම්බෝගිනීස්?? Click to expand... පදාච සොන්නයින්ට කඩේ යන්න එපා බන්... ඕකුන් රටට කරපු වැඩක් නෑ.. වාචාල කමට කියවන්න විතරයි දන්නෙ.. අඩුකුලෙන් උපන් අටපාස් නැති ගමේ අනාතයෝ. කුහක කමකට කියනවා නෙමෙයි, ඒත් මුන් වගේ දේශපාලන හිඟන්නු ඉන්න එක මේ රටට මහා කොඩිවිනයක්