විමල්ට ඒරෙහි නඩුව - මැයි 20 ට

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (07) නියෝග කළේය.

    ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.

    image_c3b84845c5.jpg


    ලංකාදීප
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විමල් හිරේ ගිහින් අවුරුද්දක් හිටියොත් ඔන්න පිලිගන්නව මේක නාඩගමක් නෙවෙයි ඇත්තටම මුං තරහයි කියල :lol: :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    erozan said:
    ඒක උබල කියෙවුවෙ පොන්නයිනේ 2015 මුලනෙ, 2020 වෙනකන් බලේ ඉදලත් හොයා ගන්ඩ බැරි උනාද පොන්නයො??

    ඔකෙ යකඩ ලොල් මෝඩ කතා කියන්ඩ එපා බන්,යකඩ තිබ්බ නම් කියෙවුවට කමක් නැ.🤣🤣🤣

    ඇරෝසාන් මෙහෙම කිව්ව දවසක්.... මේ මගෙ reply ඒක =
    ටිකක් හිටපං පුටේ, අවලස්සන ඇමරිකානුවා cards pack ඒක අනන්න පටන් ගන්නකල්.....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    විමල් හිරේ ගිහින් අවුරුද්දක් හිටියොත් ඔන්න පිලිගන්නව මේක නාඩගමක් නෙවෙයි ඇත්තටම මුං තරහයි කියල :lol: :lol:
    ඒක අැත්ත
     
    • Like
    Reactions: hasithayad

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බලපං 2010-2015 මයිනාගේ ආන්ඩුව යී මේ නන්දසේනයා ගේ ආන්ඩුව යී අතර කිසී වෙනසක් තියෙනවා ද කියලා.
    මෙහෙමයි මචං ගොඨා ආවම කියලා හැමිනෙනෙ උන්ට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඔහොම කරේ නැත්නම් කට්ටිය හිතනවා නේ මේක බැසිල්ගේ plan එකක් කියලා. ඔය වගේ කරාම එහෙම හිතන අය අඩු වෙන්ව. ;)

    බොරුවට හිරේ දාන්න බැරිත් නෑ .
     
    • Like
    Reactions: ElaBaba