රාපක්ෂලාටත් වඩා රාජපක්ෂ කල්ලිය වෙනුවෙන් පෙනී සිටිමින් කුස්සියේ වළන් පිඟන් පවා සෝදමින් සිටින විමල් වීරවංසට ගඳ සුවඳ හෝ නොදැනෙන බවත් දැන් ඔහු රාජපක්ෂලාගේ වැසිකිලි පවා සෝදන බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි. [FONT="]ඔහු පවසන්නේ විමල් වීරවංස එලෙස කටයුතු නොකළොත් ඔහුට ඊළඟ ඡන්දයේදි මන්ත්‍රී ධුරය අහිමි වන බවයි. වීරංසට ඡන්ද නැති බවත් මහින්ද පිලේ ඡන්දවලින් තමන්ට මනාප ටිකක් ඩැහැගැනීමේ අරමුණෙන් ඔහු වැඩ කරන බවත් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පවසයි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]