තම පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුවහොත් මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
එම අපේක්‍ෂකයා ජනාධිපති කරවීම සහා තවත් බලවේග සමඟ එක් කර ගන්නා බවත් ඒ මහතා කියා සිටියේ මැදවච්චිය ප‍්‍රදේහයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්‍ෂය ගෙන ආ සටන අතහැර නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා ජවිපෙ නායක අනුර දිසානායක මහතා තරග කරනු ඇත.
දැනටමත් ඒ සදහා ක‍්‍රියාත්මක වන ෆේස්බුක් ගිණුම් ගණනාවක් පවතින අතර ඒවායේ පැවති මත විමසුම්වලින් අනුර දිසානායක මහතා අවස්ථා කිහිපයකදීම ජය ගත්තේය.
ජෙප්පෝ ෆෝම් වෙලා ඉන්නේ ඒකයි ඵහෙනම්.ඉස්සරට වඩා මඩ ගහනවත් වැඩියි.උදේ පාන්දර ඉඳන්ම මරාට ගහන ඵකනේ කරන්නේ...ජෙප්පො හිතන්න අැති ෆේස්බුක් ඵකෙන් පුළුවන්නනම් අැත්තටම බැරි මොකෝ කියලා..