විමල් අගමැතිකමට හොදයි
හේතුව :- වැඩපුළුවන් මිනිහෙක් / රටට ආදරේ කරන මිනිහෙක්
හේතුව :- වැඩපුළුවන් මිනිහෙක් / රටට ආදරේ කරන මිනිහෙක්
Last edited:
චීනේ නේද උගේ රට.විමල් අගමැතිකමට හොදයි
රටට ආදරේ කරන මිනිහෙක්
නඩ දාපන් ඉතින්... ගමේ ගොඩේ ගෑණු වගෙ... රෙද්ද හද හද පච පච කියකිය යන්නෙ නැතුව රට පුරානිවාස ඇමති ඉන්න කාලේ කොන්ත්‍රාත් ඔක්කොම කරේ නෑදෑයෝ ටික.... මහල් නිවාස වල ඉන්න ( රජය විසින් හදපු ) ප්‍රතිසංස්කරනය කරනවා කියලා හොද ගානක් කැපුවා ඔක්කොම කරේ නැදෑයො ටික තවත් හොද පවුල් පාලනයක් තමා....
කටින් කයිවාරු විතරයි...
He's a great actor... That's all. Complete moron.විමල් අගමැතිකමට හොදයි
හේතුව :- වැඩපුළුවන් මිනිහෙක් / රටට ආදරේ කරන මිනිහෙක්