විමල්, අමාත්‍ය රාජිතට ඇනූ මඩ ගහන්න පෙර උලා&#34

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    විමල්, අමාත්‍ය රාජිතට ඇනූ මඩ ගහන්න පෙර උලා&#34

    buriyaani-743486.jpg

    වත්මන් රජයේ සෞඛ්‍යය සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට මහතාට හිටපු රාජපක්ෂ රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු මෙන්ම රාජපක්ෂවාදියෙකු වන විමල් වීරවංශ මහතා විසින් එල්ලකිරීමට ගිය මඩ මෙහෙයුමක් ලත් තැනම ලොප් වී ඇතැයි වාර්තාවේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු විසින් තරුණියක් පැහැරෙන විත් බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටිනවායැයි පවසමින් එම තරුණියගේ දෙමාපියන් යැයි කියාගන්නා දෙදෙනකු විසින් හෝටල් කාමරයක් තුල මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් පවසා ඇත.

    තම දරුවාට එවැනි විපතක් සිදුව ඇති මොහොතක දෙමාපියන් මෙවැනි අති සුඛෝපභෝගී කාමර තුලට වී මාධ්‍ය හමු පවත්වන්නේ කුමන මානසිකත්වයකින් දැයි යන මානුෂික ප්‍රශ්නාර්ථය පෙරදැරිව, එම සිද්ධිය කියූ සැනින් එහි සිටි මාධ්‍යවේදීන් පෙරලා ප්‍රශ්නකරනු ලැබූයේ ‘ඔබ දෙපළ කාගේ දේශපාලන කොන්ත්‍රරාත්තුවක් ඉටුකරන්නේද?’ යන්නයි. ඊට පිළිතුරු ලෙස ඔවුන් ‘ අනේ නෑ’ කීහ.
    ඒත් සමඟම තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර අසා සිටියේ, එසේ නම් මෙවැනි මාධ්‍ය හමුවකට ආරාධනා කළේ කෙසේද යන්නයි එහිදී පිළිතුරු සපයමින් මෙම පාර්ශවයේ පිරිමි පුද්ගලයා පවසා සිටියේ, ‘ඊ-මේල්’ මාර්ගයෙන් දැනුම් දුන් බවයි. එහිදී මාධ්‍යවේදීන් යළිත් ප්‍රශ්න කරමින් පවසා සිටියේ, එසේනම් ‘විමල් වීරවංශට අයත් මාධ්‍ය ප්‍රකාශණනායතනයකින් එම ඊමේල් පණිවුඩය පැමිණියේ කෙසේද යන්නයි.

    ඒත් සමඟ විමල්ගේ මෙම මඩ කොන්ත්‍රරාත්තුවට පැමිණ සිටි දෙපල මුහුණට මුහුණ බලාගනිමින් නිරුත්තර විය. (මෙම වීඩියෝවෙන් එම සිදුවීම බලාගත හැක)
    මොවුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මඩ ගැසීමට සිදුකළ මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ අතර, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ඊට පිළිතුරු සැපයීය.
    විමල් වීරවංශ විසින් ඔහුගේ වැඩිමහල් බිරිඳ ලෙස පෙනී සිටින ශෂී වීරවංශ මහත්මියව පසුගිය දිනෙක අත් අඩංගුවට පත්කළ අතර ඉන් පසු ඇය මුදාගැනීම සඳහා වන බවට අගවමින් තම පටු දේශපාලන අරමුණු සඳහා තම දරුවන් දෙදෙනා අමු අමුවේ මාධ්‍ය ඉදිරියේ විකුණනු ලැබීය.

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්

    :lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්

    Den oya pahara ganima wela thiyanne... ubalage MAharaja inna kalene...:cool:

    Den ridala awith kutu kutu gai......:lol::lol:
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    විමල් වීරවංශට අයත් මාධ්‍ය ප්‍රකාශණනායතනයකින් එම ඊමේල් පණිවුඩය පැමිණියේ කෙසේද..? ඒ සමඟ විමල්ගේ මෙම මඩ කොන්ත්‍රරාත්තුවට පැමිණ සිටි දෙපල මුහුණට මුහුණ බලාගනිමින් නිරුත්තර විය...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තූ විතරක් රාජිතයට දෙන්නත් යහපාලන ලොල්ලො ඉන්නවනෙ... ටොයිලට් කටාට අමුතුවෙන් මඩ ගහන්න ඕන නෑ .... ඌ ජීවත් වෙන්නෙම මඩෙන්