විමල් අරගලකාරයොන්ට රිදෙන්නම දෙයි..🤣❤️

shenat

Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    මම කැමති නෑ ඉතිං උඹල වගේ දේශපාලන වහල්ලු එක්ක තර්ක කරන්න. අපරාදෙ කාලය.
    කෙටියෙන්ම කිව්වොත් මම ගෝඨව ගේන්න හොඳ කඩේ ගිය එකෙක් තමයි. හැබැයි ටික දවසක් යද්දි තේරුම් අරගෙන ඌට විරුද්ධව ඕන තරම් මේකෙ පෝස්ට් දාල ඇති. අදටත් මම පඹය, අසාර්ථක පාලකයෙක් කියල ඌට බනින්නෙ. අරගලයටත් සපෝට් කරා බොක්කෙන්ම ඒක හයිජැක් කරනන් කලින්. දැන් ඒත් මේව අරගල නෙමෙයි. ඉදිරි අනාගතේ ගැන කිව්වොත් මට දකින්න ඕන මේ 225ට අයිති නොවෙන එකෙක්.

    දේශපාලන වහලා මට වහලා කියනවා. :lol:
    හරි ඇති තරමක් එහෙම කියාගනින්.

    පුලුවන් නං එක ප්‍රශ්නෙකට හරි හරියට උත්තරයක් දීල ඉඳපන්. ගෝතයව ගේන්නයි පෝට්ටුවට 2/3 දෙන්නයි කඩේ ගියානං උබල තමයි රනිල්ව පත් කරගත්තෙ කියන එක තේරුම් ගනින්. උබලගෙ මතය නියෝජනය කරන්න යවපු උන් තමයි රනිලව ගෙනාවෙ. ඒ කියන්නෙ උබලගෙ තේරීම. උබලට ඕන දේ.

    මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන එහෙම අරමුණක් තිබුණෙ නැති අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???

    මෙන්න මේකට උත්තර දීපන්කො දැන්වත්. දැන් මේ තුන්වෙනි පාරට අහන්නෙ.
     
    • Haha
    Reactions: deanXX

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368

    මම අහපු දේට මුලින් උත්තර දීපංකො. ගෝඨ ගියාම රනිල් එනබව අරගල කරන එවුන් දැනගෙන හිටියෙ නැද්ද?
     
    • Dislike
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    මම අහපු දේට මුලින් උත්තර දීපංකො. ගෝඨ ගියාම රනිල් එනබව අරගල කරන එවුන් දැනගෙන හිටියෙ නැද්ද?

    උත්තර දීලනෙ තියෙන්නෙ කලින්. 👇 කලින් ඇහුවෙ මං දන්නවද කියලා. දැන් අහනවා අරගල කරන එවුන් දැනගෙන හිටියද කියලා.

    3. මම දැනගෙන හිටිය ඒක පොසිබිලිටි එකක් කියලා. හැබැයි ඒක එකම පොසිබිලිටි එක නෙවෙයි. රනිල් කියන්නෙ උබලගෙ තේරීම. ඒ කියන්නෙ පෝට්ටු, ගුපි බයියන්ගෙ තේරීම.

    මගේ තේරීමත් නෙවෙයි. ස්වාධීන අරගල කාරයන්ගේ තේරීමත් නෙවෙයි. ජෙප්පන්ගෙ, පෙරෙට්ටන්ගෙ තේරීමත් නෙවෙයි.

    දැන්වත් මේකට උත්තර දීපන්කො. හතරවෙනි පාර දැන්.

    මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???
     
    • Like
    Reactions: deanXX

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,300
    1
    59,383
    113
    Kaduwela
    මම කැමති නෑ ඉතිං උඹල වගේ දේශපාලන වහල්ලු එක්ක තර්ක කරන්න. අපරාදෙ කාලය.
    මේ අර ඩොරල් බැල්ලිගෙ පුතා නේද අනිත් එවුන්ට වහල්ලු වහල්ලු ගාන්නේ 🤡👌
    මොළ හතා ලංකාවට ආවම රට සංවර්ධනය වෙන්න පටන් ගන්නවා කිව්වේ මේ බැල්ලිගෙ පුතානේ 🤡👌
     
    • Haha
    Reactions: shenat

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    උත්තර දීලනෙ තියෙන්නෙ කලින්. 👇 කලින් ඇහුවෙ මං දන්නවද කියලා. දැන් අහනවා අරගල කරන එවුන් දැනගෙන හිටියද කියලා.
    ඒ ඉතිං ප්‍රශ්නයෙන් ලිස්සල යෑමක් නේ. උත්තරයක් නෙමෙයි නේ
     
    • Dislike
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ඒ ඉතිං ප්‍රශ්නයෙන් ලිස්සල යෑමක් නේ. උත්තරයක් නෙමෙයි නේ

    ඒක ලිස්සල යෑමක් වෙන්නෙ කොහොමද ඕයි? මොන ජීවිතද බන් ඔය? :dull:

    100% ම රනිල්ම තමයි ජනාධිපති වෙන්නෙ කියල මම හිතුව කියලද උබ අහන්නෙ. එහෙනම් ඒකට උත්තරේ "නෑ"
    රනිලුත් ජනාධිපති වෙන්න පුළුවන් කියල හිතිල තිබුණද කියල ඇහුව නං "ඔව්".

    මොකක්ද උබ අහන්නෙ ඔය දෙකෙන්? ඒ දෙකම නෙවෙයි නං වෙන මොකක්ද අහන්නෙ?

    පස්වෙනි පාරටත් අර ප්‍රශ්නෙ අහන්නං. 👇

    මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන එහෙම අරමුණක් තිබුණෙ නැති අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???

    තමන් කියපු දේකටත් උත්තර නැතුව අසරණ වෙන දේවල් කියන්න එපා බන්. එතකොට ඒක තමන් කියපු එකක් නෙවෙයි "බයි ඇජෙන්ඩා" එකට උබට කියලා කියවපු එකක් කියලා අහුවෙනවා. :lol:
     
    • Haha
    Reactions: deanXX

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ඒක ලිස්සල යෑමක් වෙන්නෙ කොහොමද ඕයි? මොන ජීවිතද බන් ඔය? :dull:

    100% ම රනිල්ම තමයි ජනාධිපති වෙන්නෙ කියල මම හිතුව කියලද උබ අහන්නෙ. එහෙනම් ඒකට උත්තරේ "නෑ"
    රනිලුත් ජනාධිපති වෙන්න පුළුවන් කියල හිතිල තිබුණද කියල ඇහුව නං "ඔව්".

    මොකක්ද උබ අහන්නෙ ඔය දෙකෙන්? ඒ දෙකම නෙවෙයි නං වෙන මොකක්ද අහන්නෙ?

    පස්වෙනි පාරටත් අර ප්‍රශ්නෙ අහන්නං. 👇

    මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන එහෙම අරමුණක් තිබුණෙ නැති අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???

    තමන් කියපු දේකටත් උත්තර නැතුව අසරණ වෙන දේවල් කියන්න එපා බන්. එතකොට ඒක තමන් කියපු එකක් නෙවෙයි "බයි ඇජෙන්ඩා" එකට උබට කියලා කියවපු එකක් කියලා අහුවෙනවා. :lol:
    හා
     
    • Haha
    • Dislike
    Reactions: shenat and deanXX

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ පොන්නයා ගොටාගේ බූරු තීරණ හැම එකකටම අත උස්සලා රට බංකොලොත් කරලා දාලා දැන් කයි දෙන ලස්සන
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැක්කනෙ හෙලුව වහගන්න හදන තැරි බයියෙක්ව එක්ස්පෝස් වෙන හැටි. 🤣🤣🤣🤣

    දාර බයියෙක් බං..මහ ජරා හිතක් තියෙන්නෙ ඕකට..උෟ කියන ඒවට අපිත් ඔළුව වනනවනම් හරි..🤣
     
    • Haha
    Reactions: shenat

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    නෑ බං මෙතැන මුල ඉඳලම අවුලක් තියෙනව. මේ අරගලේ මුලින් පටන් ගත්තෙ නියම විදියට. උන් මුල ඉඳලම කිව්වෙ සිස්ටම් චේන්ජ් එකක් ගැන. හොරෙක් ජනාධිපති කෙනෙක් උනත් හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එකක් හදන්න ඕන කියල තීම් එක මුලින් පටන් ගත්තෙ. උඹට මතකද දන්නෙ නෑ? පස්සෙ තමයි කොහෙද යන සමාජවාදීකාරයො ටිකකුයි, කැම්පස් වල ඉන්න කොල්ලො කෙල්ලො, අන්තරේ ඔක්කොම බැහැල මේක වන කරා. ඇත්තටම ඔතැන ඉල්ලන්න තිබ්බෙ සිස්ටම් චේන්ජ් එකක්. මුං ලව්ව ඒක කරගන්න තිබ්බෙ හරියට ඌරගෙ මාලු ඌරගෙ ඇඟේ තියල කපනව වගේ. එහෙම නැතුව රැල්ලට ගෝ හෝම් ගෝඨ ගෑව. ඇත්තටම ඌ ගියාම මෙතැනින් ගොනෙක් එන බව දන්නව නේ හැමෝම.
    අනිත් එක තමයි කවුරුහරි එකෙක් පැහැදිලිව කිව්ව ගෝඨ ගියයින් පස්සෙ අපිට ඕන කවුද කියල පාර්ලිමේන්තුව ඇතුලෙන්. දැන් අරගලේ කරන එවුන් එහෙම කියන්නවත් බැරි උනානේ තමන්ට ඕන කවුද කියල. මෙන්න මූව ජනාධිපති කරපං කියල කිව්වෙ නෑ නේ.
    දැන් උනේ කියන කියන එකට නැමුනු පඹයව ගෙදර යවල පාලනය කරගන්න බැරි එකෙක්ව ඒකට ගෙනැල්ල ඉන්දුව. දැන් ඉතිං අරගල කරනව බොරු. මූ මොනව කරත් යන්නෙ නෑ
    @chami2015 හොරු සිස්ටම් චේන්ජ් දෙන්නේ නෑ.. අරගලකාරයන්ට තිබ්බේ ජන්දයක් වෙනුවෙන් සටන් කරන්න.. උන් ඒක කලේ නෑ. :yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,300
    1
    59,383
    113
    Kaduwela
    මම කැමති නෑ ඉතිං උඹල වගේ දේශපාලන වහල්ලු එක්ක තර්ක කරන්න. අපරාදෙ කාලය.
    කෙටියෙන්ම කිව්වොත් මම ගෝඨව ගේන්න හොඳ කඩේ ගිය එකෙක් තමයි. හැබැයි ටික දවසක් යද්දි තේරුම් අරගෙන ඌට විරුද්ධව ඕන තරම් මේකෙ පෝස්ට් දාල ඇති. අදටත් මම පඹය, අසාර්ථක පාලකයෙක් කියල ඌට බනින්නෙ. අරගලයටත් සපෝට් කරා බොක්කෙන්ම ඒක හයිජැක් කරනන් කලින්. දැන් ඒත් මේව අරගල නෙමෙයි. ඉදිරි අනාගතේ ගැන කිව්වොත් මට දකින්න ඕන මේ 225ට අයිති නොවෙන එකෙක්.
    wishwaya-pura.gif