මම කැමති නෑ ඉතිං උඹල වගේ දේශපාලන වහල්ලු එක්ක තර්ක කරන්න. අපරාදෙ කාලය.
කෙටියෙන්ම කිව්වොත් මම ගෝඨව ගේන්න හොඳ කඩේ ගිය එකෙක් තමයි. හැබැයි ටික දවසක් යද්දි තේරුම් අරගෙන ඌට විරුද්ධව ඕන තරම් මේකෙ පෝස්ට් දාල ඇති. අදටත් මම පඹය, අසාර්ථක පාලකයෙක් කියල ඌට බනින්නෙ. අරගලයටත් සපෝට් කරා බොක්කෙන්ම ඒක හයිජැක් කරනන් කලින්. දැන් ඒත් මේව අරගල නෙමෙයි. ඉදිරි අනාගතේ ගැන කිව්වොත් මට දකින්න ඕන මේ 225ට අයිති නොවෙන එකෙක්.
දේශපාලන වහලා මට වහලා කියනවා.

හරි ඇති තරමක් එහෙම කියාගනින්.
පුලුවන් නං එක ප්රශ්නෙකට හරි හරියට උත්තරයක් දීල ඉඳපන්. ගෝතයව ගේන්නයි පෝට්ටුවට 2/3 දෙන්නයි කඩේ ගියානං උබල තමයි රනිල්ව පත් කරගත්තෙ කියන එක තේරුම් ගනින්. උබලගෙ මතය නියෝජනය කරන්න යවපු උන් තමයි රනිලව ගෙනාවෙ. ඒ කියන්නෙ උබලගෙ තේරීම. උබලට ඕන දේ.
මම දන්න අරගලේ නං පටන් ගත්තෙ #GoHomeGota2022 කියලා. ඒ කියන්නෙ ගෝතයව එළවන්න. ඒ කියන්නෙ ඔළුගෙඩි මාරු කරන්න. උබ කියන එහෙම අරමුණක් තිබුණෙ නැති අරගලේ කවදා කොහේ පටන් ගත්ත එකක්ද ???
මෙන්න මේකට උත්තර දීපන්කො දැන්වත්. දැන් මේ තුන්වෙනි පාරට අහන්නෙ.