විමල් උපවාසය අවසන් කරයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    දැන් ලංකාවෙ සුද්දන්ට විරුද්ධව සටන් කරපු වීරයො ඔක්කොම OL පාස්ද දේශද්‍රෝහියො :angry: :angry:

    ටෞකන්ඩ. කට උත්තර නෑ. පොන්නයෑ කට වැයිලා ඇත්තේ :D:D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව් ඉතින් විමල් මැරුනම විවස්තා මර උගුලෙන් කොටියට රට බාර දෙන්න තොපිට ලේසි ඇතිනේ.

    විවාස්තාව කියන්නෙ තොගෙ බංකු පොත වගේ දෙයක් නෙවෙයි යකෝ. සින්හලෙනුයි කඩ්ඩෙනුයි ඕකේ අකුරෙන් අකුර කියවලා විවාස්තාව ගැන හූන්ද ප්‍රාක්ඥවක් තියෙන්නෙ විමල්ට විතරයි. ඒකාබද්දෙන්ම හොඳම මීටරේ විමල්.

    හිනස්සන්න එපා යකෝ

    අහපු දේට උත්තර දීපන්

    දැන් අපිද ඌට කිව්වෙ උපවාස කරන්න කියල
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් ලංකාවෙ සුද්දන්ට විරුද්ධව සටන් කරපු වීරයො ඔක්කොම OL පාස්ද දේශද්‍රෝහියො :angry: :angry:

    ඒ කාලෙ O/L තිබ්බෙ නෑනෙ බන්

    මෙතන ප්‍රශ්නෙ තියන්නෙ බන් එකාබද්ධ විපක්ශෙ ඉන්න හොඳම මොල කාරයට O/L නැති එකනෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    විමලා කාට නැතත් ruchira55 ගේ ගෙදර අයට නම් හොදට සලකලා වගෙයි

    නැහැ බන් උන්ට ගෙවන්නෙ comments ගානට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කාලෙ O/L තිබ්බෙ නෑනෙ බන්

    මෙතන ප්‍රශ්නෙ තියන්නෙ බන් එකාබද්ධ විපක්ශෙ ඉන්න හොඳම මොල කාරයට O/L නැති එකනෙ

    නෑ රට වෙනුවෙන් සටන් කරන්න ඕලෙවල් ඕන්නෑ උඹල දේශද්‍රෝහියො :dull: :dull:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔව් ඉතින් විමල් මැරුනම විවස්තා මර උගුලෙන් කොටියට රට බාර දෙන්න තොපිට ලේසි ඇතිනේ.

    විවාස්තාව කියන්නෙ තොගෙ බංකු පොත වගේ දෙයක් නෙවෙයි යකෝ. සින්හලෙනුයි කඩ්ඩෙනුයි ඕකේ අකුරෙන් අකුර කියවලා විවාස්තාව ගැන හූන්ද ප්‍රාක්ඥවක් තියෙන්නෙ විමල්ට විතරයි. ඒකාබද්දෙන්ම හොඳම මීටරේ විමල්.

    නෑ රට වෙනුවෙන් සටන් කරන්න ඕලෙවල් ඕන්නෑ උඹල දේශද්‍රෝහියො :dull: :dull:

    :rolleyes: :rolleyes: :lol: :lol:
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    පහුගිය සතියෙම ප්‍රධාන නිවුස් එක වෙලා හිටියා, හැම පත්තරේම මුල් පිටුවේ හිටියා, අන්තිමට බන්ධනාගාර රෝහලට මාරුවකුත් හම්බුනා. කොහෙන් ගියත් විමල් දිනුම්.

    මීඩියා නිසා තමයි මේ හැම එකාම දගලන්නේ! මං නම් කියන්නේ මුන්ගෙ රහස් ඔක්කොම මීඩියා එකකින් එලියට දාන්න ඔනේ!
    :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපරාදේ, මන් හිතුවෙ මූ මැරිල යයි කියල.

    මහින්ද මහත්තය එපාවුනේ මේ කාලකන්නි සෙට් එක නිසා.....

    :lol::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,600
    113
    17619645_1714772225216589_1881657098_n.jpg
     
    Similar threads