විමල් එංගලන්තයට පලා යෑමට තීරනය කරයි
අධිරාජ්‍යවාදය රෙද්ද පල්ලේ – විමල් එංගලන්තෙ පනින්න සූදානමක්
ජනාධිපතිවරණය නිසැක වශයෙන්ම මෛත්‍රීපාල දිනන බවට අනුමාන සමීක්ෂණ වාර්තා මගින් හෙළිවීමත් සමග ආණ්ඩු පක්ෂයේ බොහෝ ඇමතිවරුන් මේ වන විට රටින් පලා යාමේ කටයුතු සූදානම් කරමින් සිටින බවට වාර්තා වේ.
නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ක්ෂණිකව ශ්‍රීලංකාවෙන් පලා ගිය ආකාරයට විමල් වීරවංශ අමාත්‍යවරයාද රට අතහැර පලා යෑමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි. අධිරාජ්‍යවාදය ගැන පතුරු ගසමින් කතා කරන විමල් වීරවංශ අමත්‍යවරයා එංගලන්තය වෙත පිටත්වීම සදහා අවශ්‍ය සියලු ලිපි ලේඛණ කටයුතු ඔහුගේ බිරිද විසින් සකස් කර ඇති බවටත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
රාජපක්ෂ පවුලද මේ ආකාරයට ජනවාරි මස යුරෝපීය රටකට පියාසර කිරීම සදහා ජාත්‍යන්තර ගුවන් අවසරය ඉල්ලා ඇති බවත් ඊට අදාල ගුවන් යානා දෙකක්ද සූදානම් කර ඇති බවට පසුගිය වකවානුවේ කතාබහට ලක්විය.