විමල් කියන දේවල් විස්වාස කරන්න පුලුවන්ද?

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
විමල් කියන දේවල් විස්වාස කරන්න පුලුවන්ද?

මතකද මෙයාව.
Wimal.jpg
කට්ටිය දන්නෙ නම් හොඳ නාට්යකාරෙක් කියලා තමා. ඒ ඉතින් තියන වචන සෙට් එක දාල අහන් ඉන්න උන්ටත් නොතේරෙන්න රට ගම පටලවලා ලස්සනට කතා කරන හින්ද. අනේ අම්මපල්ලා ලංකාවෙ උන් වචන සෙට් එකක් ඇහුනගමන් රැවටෙනවා.
අහන් ඉන්න උන්ට තෙරෙන්නෙ නැද්ද මූ කියන ඒවා විස්වාස කරන්න බෑ කියලා?
එක සැරයක් මුසාමිල් කියන මුස්ලිම් එකාව එක්කන් ඇවිත් ඔක්කොම ඉස්සරහා ගල් පැලෙන තර්ක දැම්මා අල්ලස් දීලා උන්ව පක්ෂෙ මාරුකරවන්න හැදුවා කියලා. නඩු දානවා කිව්වා, ජනතා අධිකරනයට යනවා කිව්වා, දේශය පාවාදෙන්නෙ නෑ කිව්වා.

Musmmil.jpg

කෝ, උබලා එකෙක්වත් ඕකට මොනාද උනේ කියලා දන්නවාද? හම්බුවුන සල්ලි වලට මොකද උනේ කියලා දන්නවාද? නඩු දැම්මද කියලා ආරංචි උනාද?

ඒ දවස්ටිකේ උබලා ඒ බොරුවට රැවටිලා හිටියා කියලා මතකද?
එහෙම එකෙක් කියන දේවල් තව දුරටත් විස්වාස කරන්න පුලුවන්ද?
:shocked:

 

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
මතකද මෙයාගෙ UN නාටකය. බොරු ෂෝ එකක් කියලා ඔක්කොටම තේරුනා, ලෝකය ඉස්සරහා වීරය වෙන්න හැදුවා. කියද්දි කිව්වෙ මණ්ඩලය ඉවත්කරගත්තෙ නැත්තන් මැරෙනවා, ඉවත් කරනකන් කන්නෙත් නෑ, බොන්නෙත් නෑ කියලා. හික් හික්.. පස්සෙ වැඩේ serious වෙද්දි හෙමීට රජතුමාට එන්නකියලා වැඩේ ඉවර කරගත්තා.


494205090WIMAL%20ENDS%20FASTING.jpg

buriyaani-743486.jpg

අන්න UN එකෙන් කිසි අවුලක් නැතුව වැඩේ ඉවර කරගෙන ගියත් එක්ක. එද්දි රජතුමා කිව්වෙ තමන්ගේ උපරිම සහයෝගය දෙනවා කියලා. ඔන්න දැන් කියනවා ආණ්ඩුවෙ අනුමැතියක් නැතුව කරපු දෙයක් ලු.
එතකොට විමල්ගෙ කරපු නාට්යට ගිය කල මොකක්ද? ගහපු බෙරේකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ....මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති හාල්පාරුවො සාදු සාදු කිය කිය බලන් හිටි එක විතරයි.
ඒ දවස්ටිකේ උබලා ඒ බොරුවට රැවටිලා හිටියා කියලා මතකද?
එහෙම එකෙක් කියන දේවල් තව දුරටත් විස්වාස කරන්න පුලුවන්ද? :shocked:
 
  • Like
Reactions: manura-prince

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
මතකද ඉස්සර JVP ඉන්න කාලෙ කියපු කතා, ජාතිමාමකත්වය, දේශහිතේශී බව, වාමාංශික දේශපාලනය, බටහිර සංස්කෘතියට ගැති දේශපාලකයන් පැන්නීම, etc
vimal---Fonseka.jpg

දැන් කොහොමද මෙයාගෙ කතා? JVP එකෙන් පන්නද්දි කිව්වෙ UNP කාරයන්ගෙ කුමන්ත්රණ කියලා. අඬලා ලිවුම් ලිව්වා, ජනතාවගෙ අනුකම්පාව ගන්න හෙන talks දුන්නෙ.
wimal.jpg

ඒ දවස්වල ලංකාවෙ උන් අනේ අපොයි කිය කිය දුක් උනා. උබලට මතකද? අන්තිමට කාටත් තේරෙනවා කිව්ව බොරුවෙ තරම. UNP එක කවදාවත් මේකව JVPඑකෙන් ගලවලා මහින්දට සෙට් කරයිද? අනේ අම්මපා මූ ගහපු බොරුව. ඔක්කොම උන් රැවටුනානේ.

ඒ දවස්ටිකේ උබලා ඒ බොරුවට රැවටිලා හිටියා කියලා මතකද?
එහෙම එකෙක් කියන දේවල් තව දුරටත් විස්වාස කරන්න පුලුවන්ද?:shocked:

 

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room


කට ඇරියම දේශමාමකත්වය පිරිලා. සීගිරියට ගිහින් නෑ, ඒත් ඩිස්නිලන්තෙ ගිහින් ආතල් ගන්නෙ.

image001.jpg


ඉස්සර කැහැටුවට හිටපු එකාගෙ දැන් සයිස් එක බලපන්කො.කොහොම සල්ලියක් එනව ඇත්ද මේකට දැන්. සල්ලි එපා කියලා JVP එකේ ඉන්න කාලෙ කිව්වේ. මතකද මෙයාගෙ ලක්ශයක් වටින මොබයිල්, දාස් ගානක් වටින කමිස ගැන ඒ දවස්වල කියපු කතා. ඇත්තට මේවා බොරු වෙන්න පුලුවන්ද? කියන කතා වගේම මේවත් බොරු උනොත් හොඳයි, ඒත් එහෙම වෙයිද?

ඔන්න දැන් ගෙවල් ලක්ෂ 10ක් හදනවලු. ඒ කියන්නෙ පැයකට ගෙවල් 114ක් හදනවලු. ඇත්තද බොරුද කියන එක තේරුම් ගන්න මොලේ තියන උන්ට බාරයි

ඒ දවස්ටිකේ උබලා ඒ බොරුවට රැවටිලා හිටියා කියලා මතකද?
එහෙම එකෙක් කියන දේවල් තව දුරටත් විස්වාස කරන්න පුලුවන්ද? :shocked:

 

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    munta rawatena un thawath innawa ban
    sunimal win8 698 okkoma muta maree gana ban
    okkoma ponnayo thama ithin muta puka denne

    ela ela keep it up bro