විමල් ට පාචනය...RIP.... MALAGEYAK SET WENNA YANNNE

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

    ඒ, රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපහාසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවක් සම්බන්ධයෙනි.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවීය.

    එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

    ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු රෝගී තත්ත්වයින් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත් දන්වා සිටියේය.

    එම වෛද්‍ය වාර්තාවේ සඳහන් පරිදි, විත්තිකරු උණ, වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන් වෙයි.

    එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවී කරුණු දක්වමින් විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස 13 වන දා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් කළේය.

    එම නිසා විත්තිකරු අප්‍රමාදව සුදුසු වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍ය බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීම සඳහා දින නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    මෙහිදී විනිසුරුවරයා ද විත්තියේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ විත්තිකරු වරින් වර අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණයේ පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කරගැනීමට නොහැකි වී ඇති බවය.

    එම නිසා නඩුව නැවත මාර්තු මස 22 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලේ බඩ යෑම තමයි වේස පෝට්ටු පඛයට හැදෙන්න ඕන හොරාකාපු තරමට

    සැප්තැම්බර් ඉඳන් තාම ලෙඩ නං වේසිගෙ පුතාව මරල දාන්න තියෙන්නෙ හිටියට වැඩක් නෑනෙ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ජෙබ්බෝ මූව එලවලා දැම්මේ ඇයි කියන්න තව සාක්කි ඔනේද ? 🤭

    ලේ බඩ යෑම තමයි වේස පෝට්ටු පඛයට හැදෙන්න ඕන හොරාකාපු තරමට
    @John Dutton 🤭
    ------ Post added on Mar 4, 2024 at 2:04 AM
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලේ බඩ යෑම තමයි වේස පෝට්ටු පඛයට හැදෙන්න ඕන හොරාකාපු තරමට

    සැප්තැම්බර් ඉඳන් තාම ලෙඩ නං වේසිගෙ පුතාව මරල දාන්න තියෙන්නෙ හිටියට වැඩක් නෑනෙ
    ජෙබ්බෝ මූව එලවලා දැම්මේ ඇයි කියන්න තව සාක්කි ඔනේද ? 🤭


    @John Dutton 🤭
    ------ Post added on Mar 4, 2024 at 2:04 AM

    @nicjosh83
     
    • Haha
    Reactions: Kumbhakarna22

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ලේ බඩ යෑම තමයි වේස පෝට්ටු පඛයට හැදෙන්න ඕන හොරාකාපු තරමට

    සැප්තැම්බර් ඉඳන් තාම ලෙඩ නං වේසිගෙ පුතාව මරල දාන්න තියෙන්නෙ හිටියට වැඩක් නෑනෙ
    ඇයි පොලොඟු කන එක, රත්තරන්ට අල්ලස් කොමිසමට එන්න කිව්වම මේක තමයි කිව්වේ. මම දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා, ඌ කියන ව්දියට තමන්ගේ ආණ්ඩුවක් එනකන් මෙහෙම කර කර නඩු අදිනවා. එක්කෝ නඩුවට එන්න බැ රට කියනවා. නැත්තම් ලෙඩ. ඊට පස්සේ උන්ගේ ආණ්ඩුවක් ආවම ඔය ඔක්කොම යට ගහනවා. නැත්තම පක්ෂේ මාරු කරනවා. නඩු අහනකල් බලන් ඉන්න උන් තමයි හරක්
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි පොලොඟු කන එක, රත්තරන්ට අල්ලස් කොමිසමට එන්න කිව්වම මේක තමයි කිව්වේ. මම දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා, ඌ කියන ව්දියට තමන්ගේ ආණ්ඩුවක් එනකන් මෙහෙම කර කර නඩු අදිනවා. එක්කෝ නඩුවට එන්න බැ රට කියනවා. නැත්තම් ලෙඩ. ඊට පස්සේ උන්ගේ ආණ්ඩුවක් ආවම ඔය ඔක්කොම යට ගහනවා. නැත්තම පක්ෂේ මාරු කරනවා. නඩු අහනකල් බලන් උන්න

    එක ළඟ නඩු වාර තිව්ව නං හැමදාම ලෙඩ වෙන්න බැරිවෙනවා.
     
    • Haha
    Reactions: ITGuy25