විමල් දේශප්‍රේමය සහ දරු දුක

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,448
    113
    විමල් දේශප්‍රේමය සහ දරු දුක

    කෙතරම් අනුවේදනීය ජායාරූපයක්ද?
    විමල් දරුවන් තමන්ගේ හොර වැඩ වසා ගන්න අවභාවිතා කරන කොට තවත් තැනක රටේ සියලු දරුවන් වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල තම පියාගේ මල සිරුර දෙස උපේක්ෂාවෙන් බලා සිටින බුද්ධිමත් දරුවෙක්. (දරුවන් දෙදෙනාගේ අනාගතය සහ බුද්ධි මට්ටම් පැහැදිලිව පෙනෙන ජායාරූප දෙකක් - වෙනස් කතා දෙකක් )

    page.jpg

    Irin0114tca.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රගපෑම පවුල් පිටින් රජෙ සම්පත් කොල්ල කාලාරහ වැටිලා ඒවාට .
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    අනේ මන්ද ශෂී මේ දවස් වල කොහොම රැය ගත කරනවද දන්නේ නැහැ

    අර දිගම පයිය තිබ්බ එක හම්බ උන නේද පොරව යවමුද ගෙදරට ශෂී ට
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රගපෑම පවුල් පිටින් රජෙ සම්පත් කොල්ල කාලාරහ වැටිලා ඒවාට .

    රටේ සම්පත් කොල්ල කාපු එකම එකා මුද ? 88-89 කාලේ කොච්චර ජිවිත , කල කවුවන් , ජන මදය වේදීන් විනාස කරද? ඒවා සම්පත් නෙමෙයිද ? අර්ජුන් මහේන්ද්‍රන් හොරා කැපුවා එතකොට?

    නොදකින් unp අමනය . වැලලියන් තෝ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    රටේ සම්පත් කොල්ල කාපු එකම එකා මුද ? 88-89 කාලේ කොච්චර ජිවිත , කල කවුවන් , ජන මදය වේදීන් විනාස කරද? ඒවා සම්පත් නෙමෙයිද ? අර්ජුන් මහේන්ද්‍රන් හොරා කැපුවා එතකොට?

    නොදකින් unp අමනය . වැලලියන් තෝ

    මචන් උබට වැරදිලා මටනම් දෙසපලුවෝ කෝකත් එකයි.යු එන් පි ද ශ්‍රිලන්කද සීනු කාරයෝද ඔක්කොම කරන්නේ මිනිසුන්ට ඉර හද දෙනවා කියල රවට්ටලා බලේට ඇවිත් පරම්පරා හට අටකට හම්බ කර ගන්න එක.එක දෙයක් දන්නවා සිංහලයා වෙනුවෙන් කතා කරන්න එකෙක් නැ .උබ කියන්නේ මු හොරා කාලම නැ .කොමිනිකේසන් එකේ සල්ලි වලින් මේවා කරේ කියලා.
     
    ජනතාවගේ කර මතින් ඔය වෙලමැද ගුබ්බෑයමට රිංගාගත් සියල්ලෝම අඩු වැඩි වශයෙන් මහජනයාගේ දේපලම කොල්ලාකා මෙතුවක් කල් යෙහෙන් වැජබුනා සේ ඉදිරියටද යෙහෙන් වැජඹෙනු නොඅනුමානය. නමුත් අවාසනාව නම් එයම නොවන්නේය. එකී පීඩිත ජනයාම දෙපාර්ශවයක සිට කඳවුරු ලා විටෙක වෙල මැද ගුබ්බෑයමේ එකෙකු හෝ කිහිප දෙනෙකු දෙන්නා වූ කුනු ආතල් එකකට හුරේ දැමීම හා ඒ වෙනුවෙන් ඩෙඟා නැටීමය. මෙය පවතින අඳ බාල ආන්ඩුවේ පමණක් නොව, හෙට වෙනත් ආන්ඩුවක් තුලද සිදුවනු ඇත. ඉතින් අපි වෙනදා මෙන් හුරේ දමමු. එතුවක් කාලයකට අපට සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙසින් නොවෙනස්ව සියළු ජාතීන් අතර රැඳී සිටිය හැකි වනු ඇත. :no::no::no::no::no::angry::angry::angry::angry:
     
    Last edited:

    :yes::yes::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හරි උත්සාහවන්ත මනුස්සයා, අර communication එක කරන ගමන් රුපියල් 60000 ඇමැති පඩිය අරගෙන දියුණු වුන දිරිය මිනිසෙක් ආදර්යට අරගෙන හැදියල්ලා.