විමල් මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි !

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    :lol: @elajani

    වරෙන් යකෝ

    sri-lankan-housing-minister-wimal-weerawansa-speaks-during-a-rally-against-a-proposed-us-backed-un-human-rights-council-resolution-on-alleged-human-rights-abuses-during-the-countrys-civil-war-in-colombo-sri-lanka-tuesday-mar-13-2012-sri-lankas-government-has-been-organizing-protest-rallies-across-the-country-since-last-month-opposing-a-proposed-resolution-at-the-ongoing-un-human-rights-council-sessions-in-geneva-calling-on-sri-lanka-to-investigate-serious-allegations-of-human-rights-abuses-during-the-final-stages-of-the-countrys-civil-war-ap-photo-gemunu-amarasinghe-2NA5DD6.jpg

    sri-lankan-housing-minister-wimal-weerawansa-addresses-media-during-a-hunger-strike-outside.jpg

    jvp_meeting_colombo_4_100505.JPG

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන - ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.

    එහෙත් තම පක්ෂයට එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට

    ගොඩ කාලෙකින් මේව ඇහෙන්නෙ නැතුව අපි කෑවෙ නෑ වගේ හිටියෙ.
    දැන් තමා ජීවත් වෙනව කියල දැනෙන්නෙ. 🥰

    2029 රාජපක්ෂ එක්ක රට බේරගන්න අන්තිම අවස්ථාව එනකන් අපි මග බලන් ඉන්නවා හොඳේ 🙏
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.
    මේ මොකක්ද බං.. කොම්පියුස්ඩ්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ගොඩ කාලෙකින් මේව ඇහෙන්නෙ නැතුව අපි කෑවෙ නෑ වගේ හිටියෙ.
    දැන් තමා ජීවත් වෙනව කියල දැනෙන්නෙ. 🥰

    2029 රාජපක්ෂ එක්ක රට බේරගන්න අන්තිම අවස්ථාව එනකන් අපි මග බලන් ඉන්නවා හොඳේ 🙏
    ජාත්‍යන්තර කුමන්ත්‍රණ
    බටහිර ඩයස්‌පෝරාව
    කොටි හිතවාදී ජිනීවා බලල් අත්
    🤗
     
    • Love
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    රතු අලින්ටයි කොළ සීනුවන්ටයි මගේ ප්‍රණාමය
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඉස්සරහට සමහර විට හිතෙයි මුන් කථා කරන්න හරි පාලිමන්ට් ඵකේ හිටියනම් හොඳයි කියලා..ඒ නිසා වැඩිය උඩ පනින්න ඵපා...😸😸
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරහට සමහර විට හිතෙයි මුන් කථා කරන්න හරි පාලිමන්ට් ඵකේ හිටියනම් හොඳයි කියලා..ඒ නිසා වැඩිය උඩ පනින්න ඵපා...😸😸

    නැතුව යකොව්.

    මුන් නැතුව ජෙප්පොන්ට කම්මැලි වෙලා නින්ද යාවි කියල හිතෙනවා. :(
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඉස්සරහට සමහර විට හිතෙයි මුන් කථා කරන්න හරි පාලිමන්ට් ඵකේ හිටියනම් හොඳයි කියලා..ඒ නිසා වැඩිය උඩ පනින්න ඵපා...😸😸
    එක එකාගෙ කයිවාරු අහල හුරේ දාපු එකනෙ කරේ මෙච්චර කල්
    විරුද්ධ පක්ෂෙට බැන්නම වෙව්ලලා සුරාන්තියට පත්වෙනව
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    :lol: @elajani

    වරෙන් යකෝ

    sri-lankan-housing-minister-wimal-weerawansa-speaks-during-a-rally-against-a-proposed-us-backed-un-human-rights-council-resolution-on-alleged-human-rights-abuses-during-the-countrys-civil-war-in-colombo-sri-lanka-tuesday-mar-13-2012-sri-lankas-government-has-been-organizing-protest-rallies-across-the-country-since-last-month-opposing-a-proposed-resolution-at-the-ongoing-un-human-rights-council-sessions-in-geneva-calling-on-sri-lanka-to-investigate-serious-allegations-of-human-rights-abuses-during-the-final-stages-of-the-countrys-civil-war-ap-photo-gemunu-amarasinghe-2NA5DD6.jpg

    sri-lankan-housing-minister-wimal-weerawansa-addresses-media-during-a-hunger-strike-outside.jpg

    jvp_meeting_colombo_4_100505.JPG

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන - ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.

    එහෙත් තම පක්ෂයට එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ
    අපටනම් දේශපාලන එපා උනේ සනත් නිශාන්ත නැති උන දවසෙමයි 😓
    සනත් අයියා නැතුව මොන දේශපාලනයක්ද 😭😂
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    :lol: @elajani

    වරෙන් යකෝ

    sri-lankan-housing-minister-wimal-weerawansa-speaks-during-a-rally-against-a-proposed-us-backed-un-human-rights-council-resolution-on-alleged-human-rights-abuses-during-the-countrys-civil-war-in-colombo-sri-lanka-tuesday-mar-13-2012-sri-lankas-government-has-been-organizing-protest-rallies-across-the-country-since-last-month-opposing-a-proposed-resolution-at-the-ongoing-un-human-rights-council-sessions-in-geneva-calling-on-sri-lanka-to-investigate-serious-allegations-of-human-rights-abuses-during-the-final-stages-of-the-countrys-civil-war-ap-photo-gemunu-amarasinghe-2NA5DD6.jpg

    sri-lankan-housing-minister-wimal-weerawansa-addresses-media-during-a-hunger-strike-outside.jpg

    jvp_meeting_colombo_4_100505.JPG

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අනුර දිසානායක ජනාධිපතිවරයා දෙවන - ගෝඨාභය බවට පත්කිරීම සඳහා රටට හතුරු අධිරාජ්‍ය න්‍යාය පත්‍රයට සේවය කරන යම් විපක්ෂ බලවේගවලට උවමනාවක් තිබෙන බවට සැකයක් නොමැති බවය.

    එහෙත් තම පක්ෂයට එම උවමනාව නියෝජනය කරමින් රට තවදුරටත් අර්බුදයට ගොදුරු කිරීමට දායක නොවන බව ද ඉතා වගකීමෙන් යුතුව පවසන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ
    විමල් පනින්නෙ නැතුව උගෙ ප්‍රථිපත්තියෙ ඉඳන්, JVP ඉඳියනම් අද ජනාධිපති ඌ 😴 ....... ඌව කෝමහරි මහින්ද ඇද්ද උගෙ පැත්තට සල්ලි,බලය පෙන්නල ... අනුරගෙන් පස්සෙ හොඳම කට තියෙන්නෙ විමල්ට, ඒත් උගෙ කට කුණු කටක් ... වාසි පැත්තට ඇඹරෙණ දිවක් තියෙන්නෙ ඌට ... අපරාදෙ අන්තිමට උට අල්ලපු අත්තත් නැ, පයගහපු එකත් නැ, උගෙ ඇතුලෙ තිබ්බ තෘෂ්ණාව ඌව විනාශ කරා ... ඌ මහින්දලගෙ රූකඩයක් උනා.... මහින්ද ඌව පාවිච්චි කරා 😴😴

    විමල් දැන් දේශපාලනයේ අවලංගු කාසියක් විතරයි​

    Last edited:

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    aththatama mun mokakda me karanna hadanne ? elawaganna beruwa hitiya unne me :rolleyes2: :baffled:

    mun paradinawa kiyala 100% sure hindada me ?
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    මෙයාගේ කටට ගොඩක් අයගේ හිත රිදුන බව ඇත්ත. සමහරුන්ට පෙන්නන්න බැරි වෙලා තියෙන්නේ ඒ හින්දා.
    වෙන්න යන අනතුර කලින් දකින්න විමල්ට තියන හැකියාව 225 කවුරු එක්කවත් සම කරන්න බෑ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    පචායුධය නැතුව රටට මොන වින්නැහියක් වෙයිද 🥺

    mawbime-panchayudhayawimal-1.jpg
    දැන් ඉතින් පංචායුද වලින් වැඩක් නැ සහෝදරයා අපේ මාතෘ භූමියට ලක්ෂ 42 ජීවම් කරපු සුරයක් දලා තියෙද්දී 🤌
     
    • Haha
    Reactions: xVOLDYx

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉස්සරහට සමහර විට හිතෙයි මුන් කථා කරන්න හරි පාලිමන්ට් ඵකේ හිටියනම් හොඳයි කියලා..ඒ නිසා වැඩිය උඩ පනින්න ඵපා...😸😸
    puka tama
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278
    113
    මු නැති උනොත් ඒරොප්පෙන් ගේමක් ඉල්ලන්නවත් එකෙක් නැති වෙනවා. මේක නම් අනිවා විදේශ කුමන්ත්‍රණයක් යකෝ! :baffled: