විමල් මේ අහන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    විමලේ ඇයි මෙහෙම බයිසන්ලව අන්දන්නේ ?​

    විමලේ ඔයා චීන ගූ ගැන කිසි කතාවක් නෑ.​

    විමලේ ඔයා දැන් එල් එන් ජී එකට බැසිල්ට බනිනවා... ඉතින් ගූ චීන ගූ කන විමලේ සරලව මෙහෙම දෙයක් තියෙනවා බැසිල් පාර්ලිමේන්තු ආවේ ගෝටා ඔයාගේ කන හරහා සංවේදි වෙලානේ. එදා අන්තිමට කම්මුලත් ඉදිම්මවගෙන ස සංවෙදි වුනා කියල නිකක් හිටියනේ.හරි ඒකත් අරිමුකෝ... බැසිල් පාර්ලිමෙන්තු ආවට පස්සෙ උන්දැම උන්දැට ඕන විදියට ඇමති කම් වල දීවුරුම් දුන්නැයි ? නෑනේ ජනාධිපති ඉස්සරහ නෙව දිවිරුම් දුන්නේ. කප්පරක් ආයතන බැසිල්ට ගැසට් කරේ බැසිල්ම නෙවෙයිනේ. ගෝටනේ ගැසට් එකක් ගහලා බැසිල්ට අයිති ආයතන මේව කියලා දුන්නේ. ඉතින් ගොබිසන් විමලෝ ඇයි මේ මුව හමට තඩිබාන්නේ ? ඇයි ලොක්කට බයද ? නැත්තන් අපි තරහයි නාඩගමක් නිසාද ?​

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    දැන් විමලේ බෙරිහන් දෙනවා බැසිල් බලෙන් කැබිනෙට්ටුවට දාල අනුමත කරා කියලා. හප්පොච්චියේ දැන් බැසිල්ද කැබිනෙට්ටුවේ ප්‍රධානිය ... එතකොට අරයා වෙලේ ඉන්න පඹයෙක්ද​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විමල් මේ අහන්න. රාජිතගේ මීඩියා unit එකෙන් කියන්නේ මොකක්ද බලන්න 🤭
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    විමල් මේ අහන්න. රාජිතගේ මීඩියා unit එකෙන් කියන්නේ මොකක්ද බලන්න 🤭
    නිකන් බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා
    කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා

    උඹ හොඳට කරකවා වචන ටික ගනින්කො විමලා
    අනේ උඹේ මොංගල් බයියෝ චුන් වෙලා…
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Wimal needs some issue (like Anura, JVP, Gampila and latest secreatry of SLPF) for his popularity (earlier issues were Electric Chair, International Conspirary, Mcc etc) . He is not patriotic or honest person. Just to win some votes for next election and to top colombo district!!
    Recently some unnown MP who is secretary of SLPF and came from national list( signed by himself!! as national list is prepared by secretary of party!!) wrote a letter asking Gampanpila to resign when oil price hike. People forgot the issue and he did not resign or removed(he should not have resign or rmoved as it was a cabinet decision).
    Fooling voters
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා