විමල් + විකි

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    PGcO0At.png

    https://en.wikipedia.org/wiki/Wimal_Weerawansa

    මුන් මේකත් වෙනස් කරලා කියහන්කෝ.............:lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුගේ ලෙමන් පෆ් උපවාසය ගැන කිසිම සදහනක් නැහැනේ එකේ
    එකත් තිබුනානම් තමා සම්පුර්ණ වෙන්නේ
    හරියට ඉස්කොලේවත් ගිය නැති හරක්නේ ලංකාවේ ඇමතිකම් කරන්නේ
    මේ වගේ මී හරක්ට කඩේ යන එවුන් ගැන තව මොන කතාද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    මුගේ ලෙමන් පෆ් උපවාසය ගැන කිසිම සදහනක් නැහැනේ එකේ
    එකත් තිබුනානම් තමා සම්පුර්ණ වෙන්නේ
    හරියට ඉස්කොලේවත් ගිය නැති හරක්නේ ලංකාවේ ඇමතිකම් කරන්නේ
    මේ වගේ මී හරක්ට කඩේ යන එවුන් ගැන තව මොන කතාද?

    :yes::yes::yes:
    machan pic eka ayeth balapan..mam eka update kara..passe dakke e seen eka​
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :yes::yes::yes:
    machan pic eka ayeth balapan..mam eka update kara..passe dakke e seen eka​

    On 8 July 2010 Weerawansa began a hunger strike outside the United Nations office in Colombo to protest against the appointment of the Panel of Experts on Accountability in Sri Lanka by the Secretary-General of the United Nations Ban Ki-moon.[36][37] Despite promising to "fast-unto-death" Weerawansa's hunger strike only lasted until 10 July 2010 and was seen as a publicity stunt

    :lol::lol::lol::lol:

    patta yako dan nam
    redi galawennama thiyenawa
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,713
    7,915
    113
    මෙන්න මෙතන...
    On 8 July 2010 Weerawansa began a hunger strike outside the United Nations office in Colombo to protest against the appointment of the Panel of Experts on Accountability in Sri Lanka by the Secretary-General of the United Nations Ban Ki-moon.[36][37] Despite promising to "fast-unto-death" Weerawansa's hunger strike only lasted until 10 July 2010 and was seen as a publicity stunt

    :lol::lol::lol::lol:

    patta yako dan nam
    redi galawennama thiyenawa

    ;););)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    මොකක්ද මන් මේ සිගිති ආතල් විකි පිටුවක් වෙනස් කරලා
    අතල් ගන්න ඕනේ නම් මේක බලපල්ලා
    :lol::lol::lol:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම නම් මේකට විරුද්දයි..කොහෙවත් ඉන්න ගස් පොන්න කොල්ලෝ කුරුට්ටන්ට විකී එක වෙනස් කරන්න දෙනවනම් එකේ ඇති වැඩේ මොකක් ද මම නම් හිතන්නේ නැ වීකිය ඔහොම වෙනස් කරන්න දෙනවා කියලා ..මට විමල් ගැන ගැටළුවක් නැ මම කථා කරන්නේ වීකීයේ තොරතුරු වෙනස් කිරීම පිලිබද