Madura dictionary සහ Wimal Weerawansa මධුර අංකල් කියන්නේ මගේ පොඩි මාමගේ යාලුවෙක්. මේ ෆොටෝස් ටික මගේ පොඩි මාමගේ ෆේස් බුක් එකේ තිබිලා ගත්තේ.මේ තමයි අපේ තුන් මුල්ලේ විමලේ විසින් මධුර ඔන්ලයින් ඩික්ෂනරි එක ඕපන් කරපු දවස.
විමලේගෙන් වැඩක් නැහැ. මධුර අංකල් කියන්නේ ලංකාවට වැඩක් කරපු මනුස්සයෙක්.
විමලේගෙන් වැඩක් නැහැ. මධුර අංකල් කියන්නේ ලංකාවට වැඩක් කරපු මනුස්සයෙක්.