විමල් විරවන්ශගේ බිරිද

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    විමල් විරවන්ශගේ බිරිද

    මේ බලන්න කොච්චර හොද බිරිදක්ද ? ලොල් මනුස්සයා බිසී හන්ද ගෑනී ටෙලි නාටක ගහනවලු ලොල් රටක් නේද මේකත් !!! කමක් නෑ මිනිස්සුන්ගෙන් බොරුවට කඩා ගන්න බදු සල්ලි වලින්නේ මෙව කොරනව ඈත්තේ නේද?

    අනික මොකද වෙන්නේ නිලියො නලුවො චන්දේ ඉල්ලනකොට ඈමතිවරුන්ගේ ගෑනු ටෙලි නාටක හෑදුවට !!

    සුබ අනාගතයක් !!

    unlednst.jpg

    unledhhh.jpg

    bhaa1.jpg

    bhaa2.jpg

    -News eka gaththe gossip lanka eken !!
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    සිරාවටම මුන්ට හෙන හත ගහන්න ඔනේ මෙවට අරහේ තෙල් මිල වෑඩි කරල තව ටික දවසකින් කන බොන එකෙත් මිල වෑඩි කරයි , ඒ අස්සේ මුන්ගේ වෙසා ගෑනු මෙහි ටෙලි නාටක ගහනව . :angry::angry::angry::angry:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    සල්ලි ගරන්න තියේනම් බෙදපියකො අසරන මිනිස්සුන්ට එදා වේල කාගන්න බෑරිව ඉන්න.පින් වෑඩක්නේ ඒක. එහෙමනේ බොල ආදර්ශමත් දේශපාලකයෙක්ගේ බිරිදක් කරන්නේ කොහෙද ඉතින් මිනිහත් හොරානේ ගෑනිත් ඉතින් මිනිහගේ පාරේ යන්න එපයිනෙ . කාලකන්නි !:angry::angry::angry::angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,355
    113
    මමත් දැක්කා,:dull: පත්තරෙ දාලා තිබුනා..හැබැයි විමල්ගේ ගැනි කරනවා කියලා දන්නේ නැ..:baffled:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මමත් දැක්කා,:dull: පත්තරෙ දාලා තිබුනා..හැබැයි විමල්ගේ ගැනි කරනවා කියලා දන්නේ නැ..:baffled:
    එකගේ ගෑනි තමා කරන්නේ , ඔය තියෙන්නේ ගෙඩි පිටින් විස්තරේ නොදකින් මුන් වගේ ජාතියක්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek: මේ බඩ තඩි නෝනාගේ මහත්තයා වෙන ගෑනු එක්ක බිසී වෙන එක අහන්නත් දෙයක්ද
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    බින්දු;11249727 said:
    :eek::eek: මේ බඩ තඩි නෝනාගේ මහත්තයා වෙන ගෑනු එක්ක බිසී වෙන එක අහන්නත් දෙයක්ද
    ලොල් ලොල්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරාවටම මුන්ට හෙන හත ගහන්න ඔනේ මෙවට අරහේ තෙල් මිල වෑඩි කරල තව ටික දවසකින් කන බොන එකෙත් මිල වෑඩි කරයි , ඒ අස්සේ මුන්ගේ වෙසා ගෑනු මෙහි ටෙලි නාටක ගහනව . :angry::angry::angry::angry:

    ඔබ:lol:තුමා ලොකු කේන්තියකින් වගේ ඉන්නේ...
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔබ:lol:තුමා ලොකු කේන්තියකින් වගේ ඉන්නේ...
    කේන්ති නෑද්ද බන් මුන්ගේ මේ විකාර දකිනකොට . රටේ මිනිස්සුන්ට කෙලවෙලා ගියත් කමක් නෑ මුන්ට මුන්ගේ ආතල් එක ගන්න තියේනම්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කේන්ති නෑද්ද බන් මුන්ගේ මේ විකාර දකිනකොට . රටේ මිනිස්සුන්ට කෙලවෙලා ගියත් කමක් නෑ මුන්ට මුන්ගේ ආතල් එක ගන්න තියේනම්

    ඕවට කේන්ති ගත්තට මොකෝ ඕව නවත්තන්න කියලද?බෑනේ..
    මේ රට පාලනය කරපු හැමෝම මිනිස්සු ගැන හිතුව නම් ඔබ තුමා කියන විදිහට මේ රටේ මිනිස්සුන්ට කෙලවෙන්නේ නෑනේ .....;)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඕවට කේන්ති ගත්තට මොකෝ ඕව නවත්තන්න කියලද?බෑනේ..
    මේ රට පාලනය කරපු හැමෝම මිනිස්සු ගැන හිතුව නම් ඔබ තුමා කියන විදිහට මේ රටේ මිනිස්සුන්ට කෙලවෙන්නේ නෑනේ .....;)
    ඔව් ඒක ඈත්ත මේවා අපේ රටේ මිනිස්සුන්ගේ වෑරදි , නුසුදුසු මෙලො හරයක් නෑති එව්න් රටේ පාලනයට දාපු එක