විමල් වීරවංශගේ නිදහස පෙරමුණ කොන්ඩමයක් බව

spilamberto

Member
Dec 11, 2008
209
20
0
විමල් වීරවංශගේ නිදහස පෙරමුණ කොන්ඩමයක් බව

ඩේලි මිරර් පුවත් පතේ පළ කර තිබු මෙම චායරූපයෙන් දැක්වෙන්නේ විමල් වීරවංශ ඇමති වරයා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ තමන්ගේ පක්ෂය කොන්ඩම් සහ සමාන බව පසුගියදා ප්‍රසිද්ධියේ බැනරයක් එල්ලගෙන පිළිගත් අයුරු සේයාරුවෙන් දැක්වේ. ආරක්ෂාව සහිත වූ ලිංගික හැසිරීමක් සඳහා කොන්ඩෝම් භාවිත කල යුතු බව වෛද්‍ය උපදේශය වේ.
Condom.JPG

 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    oka kiyanna tibbe ube tathtata ethakota uba wage harakek me loketa enne nahane
    :lol::lol::lol::lol::lol::lol:


    වින්ඩෝස් 8 ඕව පාවිච්චි කරා නම් උඹ වගේ ෂේක් අයිඩී එකක් හැදෙන්නෙ නෑ නෙ:lol::lol::lol: