විමල් වීරවංශ නැවතත් ජ.වි.පෙ ට!

FrogBreeder

Active member
  • Oct 5, 2014
    925
    76
    28
    Volunteer @ Erozan media team
    විමල් වීරවංශ නැවතත් ජ.වි.පෙ ට!

    විමල් රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරා ජනතා විමුක්ති පෙරමුණත් සිය මුස්ලිම් විරෝධි අරගලය සහ ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට රැගෙන ගියහ. මුස්ලිම් ගැටලුව යුද්ධයෙන් හැර විසදන්නට වෙනත් විකල්පයක් නැති බව එතුමා ප්‍රකාශ කළහ.පසුගිය ජනාධිපතිවරණයේ දී යුධ වීරයා වූ සරත් ෆොන්සේකා මහතා ගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක්ඉටු කළහ. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම සිංහල බෞද්ධයින් ගෙන් පමණක් සමන්විත වන අතර ඊට ප්‍රති පක්ෂ මතයේ සිටි ටිල්වින් සිල්වා පක්ෂය හැර ගියහ. ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශහිතයිෂී ජාතික පෙරමුණ මගින් සිය දේශප්‍රේමීත්වය විදහා දැක්විය. විමල් වීරවංශ විසින් දේශහිතයිෂී ව්‍යාපාරය රැගෙන ගිය අඩුව ඒමගින් නැති විය.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,329
    666
    0
    12
    The Real North
    ආතල් ත්‍රෙඩ් වැටෙන්න ගත්තාම එක පිට එක වැටෙනව ඉවරයක් නැතුව :lol:
    අනික් වෙලාවට ආතල් එකක් ගන්න පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න ඕනෙ :lol:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    209
    63
    පෘතුවියේ
    මචන් මේ ත්‍රෙඩ් එක හෙට දාපන්කෝ .අද ආතල් ත්‍රෙඩ් 2 3ක්ම වැටුනා.තරහ නැතුව හෙට දාපන් හොදේ :yes::yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    4,466
    1,013
    113
    11037181_1636258739937021_4193540402465520585_n.jpg