විමල් වීරවංශ මහතාගේ අනාගතය~``2

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විමල් වීරවංශ ඉවරටම ඉවරයි.ලක්ෂ 100ක් ගෙවනවා කියන්නේ ලේසි නෑ.රජයේ තක්සේරු වටිනාකම අනුව විමල්ගේ ගෙදර ලක්ෂ 20ක්, වාහනය ලක්ෂ පහක්.ඔක්කොම ලක්ෂ විසිපහක්.ඉතිරි ඒවාට ගෙදර බඩු මූට්‍ටු, ගෙනියන්න පුලුවන්.වැඩිම උනොත් රජයේ තක්සේරු වටිනාකම ලක්ෂයක් ඒවට.ඒත් මදි උනොත් විමල්ගේ ගෑනි රුපියල් අටදාහයි.දුව හැටදාහයි කියලා තක්සේරු කරලා ජේවීපි එකට බාර දෙන්නත් පුලුවන්.අපේ එකෙක්ට ඔහොම උනා.ගෑනි දරුව ඔක්කොම නැති උනා.

    ගෑණි 8000, දුව 60000???
    නොදකින්!
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඔයාට දේශපාලනය ගැන යම් ඉවක් තියෙනවනම් හිතන්න බලන්න. විමල් වීරවංශ කියන්නේ වර්තමාන දේශපාලකයින් අතරින් රටේ නායකත්වය කරා යන ගමනක නිරත වෙලා ඉන්නේ සහ ඒ සඳහා ඔහු ප්‍රමාණවත් තරම් සුදුසුකම් සහ අවස්ථා භාවිතා කරනවා කියලා මම කිව්වොත්, එකඟද?

    පොර AL පාස් නෑ ලු නේද?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    අධ්‍යාපනය ලබන්න ක්‍රම ගොඩක් තියේ.
    දේශපාලන බුද්ධිය නම් හොඳයි නේද?:rolleyes:

    SB danata awrudu 20kata kalin CBK hodama golaya..Samudhri amathi kamin pavichchi karala jathika nayakayek una..

    Ae kale Mahinda kon wela wage hitiye SB nisa...SB ilaga rate nayakaya wenna oni environment hadala thibbe habai miniha overdrive gihila kaelawa gaththa..

    Vimal jathika nayakayek une jvp inna kale tusnami sahana mandala ,sama sakachcha walata ehama wirudha wela...mata ada wage mathakai Vimal itn awilla lankawe anagatha abiyoga gana ehama karapu hagimbara kathawa..

    Vimal paksha maruwath ekka amathi unata passed dushana chodhana,balaya awabavitha kirim wage lankawe amathi kenekta podhu thojana lak una..ara heta janadhi pathi wenna thibba janatha prasadhaya nathi una..

    SB n Vimal 2natama gaenu ekka nidha gaththa ewa prasidhdha una...SB n Vimal time line ekama frequency ekaka yanne 2nama samajawadhaya karapinam patan gena antha dakshinanthika jivitha gatha karanawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    SB nam jathika sanwdayaka, lekam wage steps walin nagagena awa.:rolleyes:

    Wmalge wasiyata tibune JVP eke abhaashaya? katawa
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    SB nam jathika sanwdayaka, lekam wage steps walin nagagena awa.:rolleyes:

    Wmalge wasiyata tibune JVP eke abhaashaya? katawa

    Vimal ada karana kathai eda jvp inakota karapu kathawala content eka gaththoth ahasai polawai wage..jvp liyala dunna kathawak girawa dapu eka thamai vimal ae kale karala thiyenne..ada weddi Vimal nikan gallery athal dena charithayak wela
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Vimal ada karana kathai eda jvp inakota karapu kathawala content eka gaththoth ahasai polawai wage..jvp liyala dunna kathawak girawa dapu eka thamai vimal ae kale karala thiyenne..ada weddi Vimal nikan gallery athal dena charithayak wela

    ඒක එහෙම වෙන්නෙපැයි බන්..

    ඒත් බලහන් උගේ දියුණුව.
    ජෙප්පොන්ගේ අතීතෙට බනිනකොට ඒව්යෙනුත් බේරිලා
    මහින්දගේ අවුරුදු40 ක දේශපාලනේ ගැන හොඳ කියනකොට විමල්ටත් එක වැටිලා
    ව්‍යාපාරයක් කරන අයෙකුට වඩා සැප සම්පත් වලින් යුක්තව අනාගතය ගැන කිසිම රිස්ක් එකකින් තොරව ජිවත් වෙනවා.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    ඒක එහෙම වෙන්නෙපැයි බන්..

    ඒත් බලහන් උගේ දියුණුව.
    ජෙප්පොන්ගේ අතීතෙට බනිනකොට ඒව්යෙනුත් බේරිලා
    මහින්දගේ අවුරුදු40 ක දේශපාලනේ ගැන හොඳ කියනකොට විමල්ටත් එක වැටිලා
    ව්‍යාපාරයක් කරන අයෙකුට වඩා සැප සම්පත් වලින් යුක්තව අනාගතය ගැන කිසිම රිස්ක් එකකින් තොරව ජිවත් වෙනවා.

    Ow habai vimal rate nayakaya wenna puluwan wae dha? Utharaya nae lankawe minissu kata wachala wechcha n pichan una charitha usala mul putuwata thiyanne nae..

    Eg :- Chandrika (UK bahala eka parata 1 1/2 rate mul putwata giya n my3 pichan wela hitiye nae wadi sadda badayak nathuwa target achieve kara...

    Dayasiri n vimal kiyanne huge potential thiyana charitha 2k danata awrudu 10kata kalin hitiya nagina apu tharu 2kak eath ada weddi pichan una charitha 2kak
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපිට අට පාස් නැති ජනාධිපතියෙක්, හොරට විභාග පාස් කරපු අප්පච්චියෙක්, ලෝ කොලේජ් විභාගේ පින්සිබොල්ගේ කාමරේ ඒ.සී සහ ස්මාර්ට් ෆෝන් සමඟ ලියා වැඩිම ලකුනු ගත් ජනාධිපති පුතෙක් ඉන්න එකේ විමලයා වගේ කටේ නරිවාදන් බේරෙන ප්‍රතිපත්තිමය දේශපාලනයක කවදාවත් නොයෙදුන තමන්ගේ පවුලටම අමාත්‍යාංශේ ගෙවල් සහ වාහන දීමෙන් රෙකෝඩ් තියපු අමු හොරෙක් තමයි ඊලඟ ජනාධිපති විදියට හරියන්නේ. :rofl::rofl::rofl:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    49948673_697356087327051_5541713765642272768_n.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වීරවංශයානණී...ගම්මන්පිලයානණී...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වීරවංශයානණී...ගම්මන්පිලයානණී...මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න...

    dan mun dennata kata arinna thahanam karala lanuwaka geta gahala madamulana walawuwa pitipasse EROZAN ekkama wadi karawala thiyenne. walan tika hodagena paduwe inna kiyala