විමල් වීරවංශ ෙග දවසක් පැල නැති හෙනේ ගීතය

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මේක බටහිර බලවේග එකරාශිවි දේශිය දේශප්‍රේමි කදවුරැ වැට්ටීමට
    සංගීත කණ්ඩායම් යොදා දියත් කරන ලද කුමන්ත්‍රන මාලාවක එක් අදියරක්
    අපි එරෙහිවෙන්න ඕනා මේවාට ඒ හින්දා ඇමරිකානු සන්නාම වර්ජනය කරමු
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් විමල්ට තියෙන්නේ ගැඹුරු කටහඩක්.
    මේකයි, දයාසිරියි දෙන්නම දේශපාලනය නොකර ගායකයන් උනානම් ඇත්තටම මීට වඩා සමාජයට වැඩදායකයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ මනුස්සය ඔය ගදගහන දේශපාලනයෙන් අයින් වෙලා ගීත ගායනා කරන්න ආවනම් .. ඈත්තටම ලංකාවට ලංකාවෙ ගීත කෙතට ලොකු දෙයක් කරන්න තිබ්බා පිරිමියෙක් ගීතක් කියන කොට අද එකපාරටම අදුරගන්න බෑ ඒ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියල... ඒත් මේ කටහඩ ගෑබුරුයි... අපරදේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: මම හිතුවේ මූ මේ ගීතයටත් ගේම දෙයි කියලා...... ඊලග වටයට යවන්න පුලුවන් වගේ..... :P