විමල් සහ උදය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    gammanpila-wimal.jpg

    විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස නොසැලකීමට පක්ෂ නායකයන් තීරණය කර තිබෙනවා.

    එ් කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. එ් අනුව දේශපාලන පක්ෂ හයක් පමණක් පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ.

    එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය , දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ,
    ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ඊ.පී.ඩී.පී. සංවිධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ලෙස පිළිගැනීමටයි පක්ෂ නායකයන් තීරණය කළේ.

    ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ලෙස නොසැලකීම හේතුවෙන් එහි නායකයන්ට පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් අහිමිවනු ඇති.

    එමෙන්ම පක්ෂ නායකයන් ලෙස ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද ද අහිමි වනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පක්ෂ නායකයෙකුට ජාතික වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාවක් ලබාදී තිබෙනවා. මින් ඉදිරියට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුනට එම අවස්ථාව අහිමිවනු ඇති.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන් ගොන් කතා කියන එක ඇත්ත .එත් මේක යහපාලානේ නෙමෙයි .එකාදිපතිත්වය ට යන ලකුණක් කියලයි මට පෙන්නේ .පාර්ලිමේන්තුවේ තමුන්ගේ මතේ ප්‍රකාස කරන්න අයිතියක් පත්වුණා ඕනෑම කෙනෙක්ට තියෙන්න ඕනේ .

    රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන් එකෙන් ජනතාවට සහන ලැබෙන්නේ ප්‍රබල විපක්ෂයක් තියෙන විටයි .ඔක්කොම එහෙයියෝ වුනොත් දෙයියන්ගේම පිහිටයි .
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුන් තව දුරටහ් ඡන්දය දුන්නු අසරණ බයි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ කියල විපක්ශනායක පත් කිරීමෙ සිද්දියෙදි පෙනී ගියා.
    විමල්ගෙ පක්ශෙ දිව්වෙ උගේ මිනිස්ට්‍රි එකෙන්.ගම්මන්පිලගෙ පක්ශෙ සාමජිකයෙක්ගෙ නමක් කියහන් උගෙ ගැනී හැරෙන්නෙ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මරුසිරා;18917897 said:
    මුන් ගොන් කතා කියන එක ඇත්ත .එත් මේක යහපාලානේ නෙමෙයි .එකාදිපතිත්වය ට යන ලකුණක් කියලයි මට පෙන්නේ .පාර්ලිමේන්තුවේ තමුන්ගේ මතේ ප්‍රකාස කරන්න අයිතියක් පත්වුණා ඕනෑම කෙනෙක්ට තියෙන්න ඕනේ .

    රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන් එකෙන් ජනතාවට සහන ලැබෙන්නේ ප්‍රබල විපක්ෂයක් තියෙන විටයි .ඔක්කොම එහෙයියෝ වුනොත් දෙයියන්ගේම පිහිටයි .
    :yes::yes::(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මරුසිරා;18917897 said:
    මුන් ගොන් කතා කියන එක ඇත්ත .එත් මේක යහපාලානේ නෙමෙයි .එකාදිපතිත්වය ට යන ලකුණක් කියලයි මට පෙන්නේ .පාර්ලිමේන්තුවේ තමුන්ගේ මතේ ප්‍රකාස කරන්න අයිතියක් පත්වුණා ඕනෑම කෙනෙක්ට තියෙන්න ඕනේ .

    රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන් එකෙන් ජනතාවට සහන ලැබෙන්නේ ප්‍රබල විපක්ෂයක් තියෙන විටයි .ඔක්කොම එහෙයියෝ වුනොත් දෙයියන්ගේම පිහිටයි .

    ithin ban, mahindath kare ee dema newe da?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මරුසිරා;18918790 said:
    එකනේ උව එලෙව්වේ මිනිස්සු .උ කරනම එක යහපලනෙත් කරන එක හරිද ?:baffled:
    මුන්ගෙ පක්ශ දේශපාලන පක්ශ කියල පාර්ලිමෙන්තුවෙ පිලිගත්තොත් පාර්ලිමෙන්තුවෙ ඉන්න හැම එකාම තමන්ටම කියල පක්ශය හදාගනී.
    පස්සෙ රටේ ඉන්න හැම එකාම ස්වන් රැකියාවක් විදිහට දේශපාලන පක්ශ හදා ගනී.එක පවුලකට එක පක්ශයක් වගේ.

    තමන්ගෙම දේශපාලන පක්ශයෙන් තරග වැදල පාර්ලිමෙන්තුවට ආපු දේශපාලන පක්ශ විතරයි පාර්ලිමෙන්තුවෙ දේශපාලන පක්ශ කියල පිලිගන්නෙ.​
     
    මරුසිරා;18917897 said:
    මුන් ගොන් කතා කියන එක ඇත්ත .එත් මේක යහපාලානේ නෙමෙයි .එකාදිපතිත්වය ට යන ලකුණක් කියලයි මට පෙන්නේ .පාර්ලිමේන්තුවේ තමුන්ගේ මතේ ප්‍රකාස කරන්න අයිතියක් පත්වුණා ඕනෑම කෙනෙක්ට තියෙන්න ඕනේ .

    රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන් එකෙන් ජනතාවට සහන ලැබෙන්නේ ප්‍රබල විපක්ෂයක් තියෙන විටයි .ඔක්කොම එහෙයියෝ වුනොත් දෙයියන්ගේම පිහිටයි .

    ඉතින් දැන් විපක්ෂය මොකද්ද බං? දැන් විපක්ෂයක් නැනේ රටේ!

    අනුර ද (අනුර රනිල් ගේ කොල්ලා නේ ), සම්බන්ධන් ද?

    දැන් රනිල් ෆෙඩරල් ගේනකොට ඒකට විරුද්ධව කතා කරන්නේ සම්බන්ධන් ද? :lol::lol:

    ගොන් සිංහල
     
    මුන් තව දුරටහ් ඡන්දය දුන්නු අසරණ බයි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නෙ නැහැ කියල විපක්ශනායක පත් කිරීමෙ සිද්දියෙදි පෙනී ගියා.
    විමල්ගෙ පක්ශෙ දිව්වෙ උගේ මිනිස්ට්‍රි එකෙන්.ගම්මන්පිලගෙ පක්ශෙ සාමජිකයෙක්ගෙ නමක් කියහන් උගෙ ගැනී හැරෙන්නෙ.

    තොට මාන්දමද?

    මෙකනද මේ මිනිස්සුන්ට ඡන්දෙ දිපු එවුනේ ඡන්දෙ කොල්ල කැවේ රනිලුයි මෛත්‍රියි
     
    මුන්ගෙ පක්ශ දේශපාලන පක්ශ කියල පාර්ලිමෙන්තුවෙ පිලිගත්තොත් පාර්ලිමෙන්තුවෙ ඉන්න හැම එකාම තමන්ටම කියල පක්ශය හදාගනී.
    පස්සෙ රටේ ඉන්න හැම එකාම ස්වන් රැකියාවක් විදිහට දේශපාලන පක්ශ හදා ගනී.එක පවුලකට එක පක්ශයක් වගේ.

    තමන්ගෙම දේශපාලන පක්ශයෙන් තරග වැදල පාර්ලිමෙන්තුවට ආපු දේශපාලන පක්ශ විතරයි පාර්ලිමෙන්තුවෙ දේශපාලන පක්ශ කියල පිලිගන්නෙ.​

    උන්ගේ පක්ෂය රනිල් අරන් නේ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තොට මාන්දමද?

    මෙකනද මේ මිනිස්සුන්ට ඡන්දෙ දිපු එවුනේ ඡන්දෙ කොල්ල කැවේ රනිලුයි මෛත්‍රියි

    මහින්දට විපක්ෂනායකම කරන්න බැරි නම් ඒක අරන් දෙන්න ඕනෙ තමන්ගෙ කණඩායමෙ,
    තමන්ගෙ මතය දරන කෙනෙකුට,
    තමන්ට ජන්දෙ දුන්න මිනිස්සුන්ගෙ ජනමතය කොල්ල කනකම් උඩ බලා ගෙන ඉන්න පො@@ රැලක්නෙ මහින්ද කණ්ඩායම කියන්න්නෙ
    මහින්දයි උගේ වටේ ඉන්න එවුනුයි දේශපාලන පොන්නයො බන් උන්ට කඩේ ගිය උබල ඊට එහා​