විමල් හඩාවැටේ. නේටෝ එන්න සූදානම්
විමල් වීරවoශ හඩාවැටේ.රටම කම්පා වේ .නේටෝ එන්න සූදානම්

නේටෝ සුදානම ගැන කොටස ඇතුලත් සම්පූර්ණ වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත /සොයාගත නොහැක.හැකි අය Peo tv rewind තාක්ෂණය ඔස්සේ නරබන්න .නේටෝ සිදුවීම කියනුයේ13 වනදා රාත්‍රි 22.44p.m ටය .
13 මුස්ලිම්වරුන්ට ගැහුවේ UNP එක.රනිල්ට ඔනේ මේක ඇමරිකා යුධහමුදා තිප්පලක් කරන්නයි.එහෙම කරාම ජනාධිපතිවර්නයත් කල් දාගන්න පුලුවන් . අප්‍රේල් 21 මෙච්චර මැරිලත් කුපිත නොවුනු මිනිස්සු 13 වෙනිදා එකපාර කුපිතවෙන්නේ කොහොමද ? මේ සිද්දියට සිරිසේනත් යටින් සපෝට්ද?. - විමල්
අපි සැවොම සන්සුන්ව ආගමික නායකයන් හා එක්වී ජාත්යන්තරය දැනුවත් කර ( චීන/ රුසියා ) මේ ආණ්ඩුවෙන් රට බේරා ගමු .

Last edited: