විමල් හරි

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මොකා දින්නත් ලංකාවෙ බල හුවමාරුව කලබලයක් නැතිව වෙන්න ඕනි, එකෙක්ට බොරු මත හදන්න, අනවශ්‍ය කලබල ලරන්න දෙන්න හොඳ නෑ... පස්නෙ තියෙන්නෙ පොලිස්පති කෙනෙක් නැති, අරගල වලට ඕනෙ නැටුමක් නටන්න හමුදාවෙ තුවක්කු පහලට දාන්න කිය්පු හමුදාවෙ උන්ම තවම බලයෙ ඉන්න එක. ඔතන බහුතරයක් බටහිර ඉත්තො කියන එක දැන් රහසක් නෙමෙයි.
     
    • Like
    Reactions: elajani

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    විමලයගෙ ටැලන්ට් එක ඕකනෙ බන් ඉතින්.. ජාත්යන්තර කුමන්ත්‍රන, බිල්ලො මැවිල්ලනෙ..

    ඌ උගෙ ස්කිල් එකෙන් ප්‍රයෝජනයක් ගන්නවා තරුවට චන්ද ටිකක් කඩාගන්න
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    The only question I have is, Why on earth Pres Ranil keeps the same Chief of staff and Defence secretary???
     
    • Like
    Reactions: elajani

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේව බිල්ලො කියල ලේසි පහසුවට ගන්න ඕන කාරණා නෙවෙයි..
    ඇත්තටම මරල හරි ගමු කියපු සෙට් එකක් පරදිනකොට උන් මරල හරි ගන්නැති වෙයි කියල විශ්වාස කරන්නෙ කොහොමද ?
    මං නං තාමත් විශ්වාස කරන්නෙ නෑ මුං මේක ලේසියෙන් දාල යයි කියල
     
    • Like
    Reactions: elajani