විමල් 73, ගම්මන්පිල 78

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කැබිනට් ඇමැතිධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවේදී මෙතෙක් හිමිව පැවැති ඉදිරි පෙළ අසුන් වෙනුවට පසුපෙළ අසුන් හිමිවන බව වේත‍්‍රධාරී නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි.ඒ අනුව ඔවුනට ආණ්ඩු පක්ෂයේ 73 සහ 78 යන අසුන් හිමිවන බවද කීවේය.
     
    • Like
    Reactions: IMMuhandiram

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කතාකරන්න වෙලාව ඉල්ලගන්න වෙන්නේ විපක්ෂෙන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කැබිනට් ඇමැතිධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට පාර්ලිමේන්තුවේදී මෙතෙක් හිමිව පැවැති ඉදිරි පෙළ අසුන් වෙනුවට පසුපෙළ අසුන් හිමිවන බව වේත‍්‍රධාරී නරේන්ද‍්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි.ඒ අනුව ඔවුනට ආණ්ඩු පක්ෂයේ 73 සහ 78 යන අසුන් හිමිවන බවද කීවේය.

    මමනම් කියන්නෙ වෙන දේවල් මතුපිටින්ම බලන්න එපා.විමල් සහ ගම්මන්පිල ආවෙ පොහොට්ටුවට කබයක් දාල කොක්කකුත් ගහල කබය දිගේ ආයෙ සෙට් වෙන්න බලන්. පොර කියනවා මහින්ද හොදායි ලු.. ඒ කියන්නෙ මහින්ද හෝ ඔහුගෙ පුතා හෝ වෙනත් මහින්දවාද්යෙක් පොහොට්ටුවෙ ඉන්නවනම් ආයෙ කොක්ක ගහනවා.

    නාමල් ගෙ අතින් එල්ලිලා හෝ මහින්දගෙ නමට යුතුකම් කරන නාමෙන් යනවා
    ආයෙ යන්න ආසාවක් ආවොත් ඔච්චර වත් ඕනනෑ මිචෙල් බැචලෙට වාතයක් යනකන් බලන් ඉදල මෙන්න ජිනිවා එනො විදුලි පුටුවෙන් බෙරගම්මූ කියල ඇගට පනිනව
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    11.jpg
     
    • Haha
    Reactions: Mr Robot