හැමෝම මේ ත්රෙඩ් එකට එන්න. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි උදය ගම්මන්පිලත් ඇතුලත් කරා.
http://www.elakiri.com/forum/showthread.php?t=1688787
http://www.elakiri.com/forum/showthread.php?t=1688787
Last edited:
කොහොමද රනිල්ට වඩා විමල් මනාප ගත්තොත්?![]()


පැටියා;18697516 said:විමල් කියන්නෙ ගස් බල්ලෙක්නෙ බං![]()


එහෙනම් ඉතින් කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ එහෙම මනාප දීපු බහුතරය ඉතාමත් පහත් මානසික මට්ටමක පිරිසක් බවයි. මෙතන උනත් 11 දෙනෙක් ඉන්නවා ඒ වගේ. උන් ගානත් ඉතින් හිතාගන්න තියෙන්නේ එච්චරම තමා.
මම මේ කියන දේ තේරෙන්නේ නැත්තම් ඉතින් පව් නොදී චන්දෙ නොදා හිටපල්ලා.

2010 wimal wediy mokada UPFA 2010 udinma colombo dinna.. eth me para ehema wenne na pahugiya janadhipathiwaranayet colombo kawane nathi wenna. ko me wimale?