විමලෙගේ තම්බියත් අත් අඩංගුවට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමලෙගේ තම්බියත් අත් අඩංගුවට

1466401062_7690280_hirunews_Musammil.jpg

තවත් පට්ට හොරෙක් ඇතුලේ
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබට සතුටුයිද දැන් :P

    ඔව් ඇත්තටම සතුටුයි........මේ රටේ චරිතඝාතන වලින් 90% සිදුකරන ලද්දේ මේ තම්බියා හා මේ තම්බියාගේ වාචාල බොසාවීම නිසා සතුටක් දැනේ.......

    නිරත්තරයෙන්ම අනුන්ට දූෂණ චෝදනා එල්ලකරමින් මඩ ගසන, චරිත ඝාතනය කරන මුන් වැනි උන්ට ඒම චෝදනා වලට රිමාන්ඩ් වන්නට සිදුවීම දෛවයේ සරදමකි.

    • Like
    Reactions: shan4djfun

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් ඇත්තටම සතුටුයි........මේ රටේ චරිතඝාතන වලින් 90% සිදුකරන ලද්දේ මේ තම්බියා හා මේ තම්බියාගේ වාචාල බොසාවීම නිසා සතුටක් දැනේ.......

    නිරත්තරයෙන්ම අනුන්ට දූෂණ චෝදනා එල්ලකරමින් මඩ ගසන, චරිත ඝාතනය කරන මුන් වැනි උන්ට ඒම චෝදනා වලට රිමාන්ඩ් වන්නට සිදුවීම දෛවයේ සරදමකි.

    uba khmd 90% kiylm kiwwe.monwad gaththa darshkeka ohom kiynna.:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඇත්තටම සතුටුයි........මේ රටේ චරිතඝාතන වලින් 90% සිදුකරන ලද්දේ මේ තම්බියා හා මේ තම්බියාගේ වාචාල බොසාවීම නිසා සතුටක් දැනේ.......

    නිරත්තරයෙන්ම අනුන්ට දූෂණ චෝදනා එල්ලකරමින් මඩ ගසන, චරිත ඝාතනය කරන මුන් වැනි උන්ට ඒම චෝදනා වලට රිමාන්ඩ් වන්නට සිදුවීම දෛවයේ සරදමකි.

    රාජිත ට විරුද්ධව FCID එකේ පැමිණිලි 17ක් තියෙද්දී අත් අඩංගුවට නොගැනීම දැනෙන්නේ කාගේ සරදමක් විදියටද?

    :lol::lol::lol::lol::lol::lol:

    13445624_1775016539400893_6062357117485409524_n.jpg

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    රාජිත ට විරුද්ධව FCID එකේ පැමිණිලි 17ක් තියෙද්දී අත් අඩංගුවට නොගැනීම දැනෙන්නේ කාගේ සරදමක් විදියටද?

    :lol::lol::lol::lol::lol::lol:

    13445624_1775016539400893_6062357117485409524_n.jpg

    Poor MR his own media team tag him as a Mugger lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ බැකුව මහ දවල් කොල්ල කන වද පොනිලයි උගෙ හෙන්චයියයි කවද්ද කුඩුවට දාන්නෙ???? :rolleyes::rolleyes: