විමලේ ගියොත් පොහොට්‍ටු කාරයන්ට වහ කන්න වෙන්නේ

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විමල් තමයි පොහොට්‍ටුවේ අයෝමය හස්තය
    විමල් පොහොට්‍ටුවේ බැක්බෝන් එක.විමල් ගියා කියන්නේ පක්ෂයේ කොඳු නාරටිය කැඩුන කියන එක.විමලේ නිසා තමයි පොහොට්‍ටුව දුවන්නේ.විමල් නැත්නම් මහින්ද තාමත් මැදමුලන බාල්කේ., විමල් නැත්නම් මහින්දට ගෝටාට ආත්මයක් නැ. විමලේ විපක්ෂයට ගියා කියන්නේ පොහොට්‍ටුවට චන්ද විශාල ප්‍රමානයක් අහිමි වෙනවා
    විමලේ නැතුව පොහොට්‍ටුවට බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    බොරුවට නොයා ඇත්තටම යන්න කියපන්කො...
    මරු ජෝගියක් බලාගන්න පුළුවන්
    ඒත් ඕක යන්නෙ නැහැ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විමලේ නැති පොහොට්‍ටුවක් ගැන හිතන්නවත් බෑ.විමල් ගියොත් පොහොට්‍ටුවට පාඩු වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕකාට යන්න බෑ. ගියොත් මයිනා අර දූෂණ වංචා නඩු ටිකයි, මිනීමැරුම් නඩුටිකයි ඔක්කොම අදිනවා

    ඒ නැතත් ඕකට තනියම දෙයක් කරගන්න තරම් ඔලුවක් නෑ
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඕකාට යන්න බෑ. ගියොත් මයිනා අර දූෂණ වංචා නඩු ටිකයි, මිනීමැරුම් නඩුටිකයි ඔක්කොම අදිනවා

    ඒ නැතත් ඕකට තනියම දෙයක් කරගන්න තරම් ඔලුවක් නෑ
    විමලේට උලත් එකයි පිලත් එකයි මලත් එකයි. විමල්ට හිරේ හිටියත් එකයි එලියේ හිටියත් එකයි.විමල් කියන්නේ යකඩ මිනිහෙක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    විමලෙත් පොයිකාරයෙක්
    ඒත් විපක්ෂයක් හදන්න පුලූවන් එකෙකුට ඉන්නෙ දැං මූ විතරයි.
    මූනම් නාමල් බේබි ට වැද වැද හැමදාම කැබිනට් එකේ ඉන්න එකක් නෑ. අඩුම කතානායක පුටුවට වත් නගී
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    What Wimal says is correct. President should be having set of MP crowd to work with. But he is alone. MRs tragedy allow him to little access only since MR cant hold presidency. MR use GR as temporary holder and restrict.
    As long as they have no unity public is safe.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕකාට යන්න බෑ. ගියොත් මයිනා අර දූෂණ වංචා නඩු ටිකයි, මිනීමැරුම් නඩුටිකයි ඔක්කොම අදිනවා

    ඒ නැතත් ඕකට තනියම දෙයක් කරගන්න තරම් ඔලුවක් නෑ
    ඔව් හැබැයි, අවුරුදු දෙකකටවත් යවයි
     
    • Like
    Reactions: hasithayad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ඕකාට යන්න බෑ. ගියොත් මයිනා අර දූෂණ වංචා නඩු ටිකයි, මිනීමැරුම් නඩුටිකයි ඔක්කොම අදිනවා

    ඒ නැතත් ඕකට තනියම දෙයක් කරගන්න තරම් ඔලුවක් නෑ
    NAKI MAINA GAWA FILES THIYANAWA NEDA ADINNA? HABAI MAINATA WIRUDDAWA FILE ADINNA EKEKWATH NAHA NEDA?
     
    • Like
    Reactions: hasithayad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    What Wimal says is correct. President should be having set of MP crowd to work with. But he is alone. MRs tragedy allow him to little access only since MR cant hold presidency. MR use GR as temporary holder and restrict.
    As long as they have no unity public is safe.
    මුන් බොරුවටත් රණ්ඩු වෙනවනෙ ඒකාලෙ ඉදන්. ඒ හන්දා කියන ඒවා ගනං ගන්නෙ නෑ කව්රුත්
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඔව් හැබැයි, අවුරුදු දෙකකටවත් යවයි
    විමල් තර්ජන වලට බය එකෙක් නෙවෙයි.මහින්දත් විමල්ට බයයි.විමල් නැතුව පොහොට්‍ටුවට පැවත්මක් නෑ.මේක තමයි විමල්ගේ පක්ෂය දරන මතය.මහින්ද ශ්‍රී ලංකා එකට කරපු එක විමල්ට පුලුවන් පොහොට්‍ටුවට කරන්න.පොහොට්‍ටුවට චන්දේ දෙන්නේ විමල් නිසා ජනතාව.විමලේ නැත්නම් පොහොට්‍ටුවට චන්ද පන්දාහක්වත් නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    විමල් තර්ජන වලට බය එකෙක් නෙවෙයි.මහින්දත් විමල්ට බයයි.විමල් නැතුව පොහොට්‍ටුවට පැවත්මක් නෑ.මේක තමයි විමල්ගේ පක්ෂය දරන මතය.මහින්ද ශ්‍රී ලංකා එකට කරපු එක විමල්ට පුලුවන් පොහොට්‍ටුවට කරන්න.පොහොට්‍ටුවට චන්දේ දෙන්නේ විමල් නිසා ජනතාව.විමලේ නැත්නම් පොහොට්‍ටුවට චන්ද පන්දාහක්වත් නෑ
    රණ්ඩු උනාට දැන්ම කඩාගෙන එලියට බහින එකක් නෑ. විවෙචනය කර කර ඕකෙම ඉදී
    මයිනා රිටාය උනාම තමයි මූ නටන්න ගන්නෙ. සජිතුයි පාටලියි දෙයකින්ම ගෝතයො හන්දා මූට චාන්දි එකක් තියනවා.. බැසිල්වනම් අප්පිරියයි මිනිස්සුන්ට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    විමලා මොනා උනත් අපේ රටට ආදරෙයි ඔය රාජපක්ශ ගොන්නු ටිකට වඩා.. සීගිරියවත් නගින්න වෙලාවක් තිබිලා නෑ කියලත් කීවානේ එක දවසක් ඇඩු කදුලින්..