විමලේ ගියොත් පොහොට්‍ටු කාරයන්ට වහ කන්න වෙන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    විමලා මොනා උනත් අපේ රටට ආදරෙයි ඔය රාජපක්ශ ගොන්නු ටිකට වඩා.. සීගිරියවත් නගින්න වෙලාවක් තිබිලා නෑ කියලත් කීවානේ එක දවසක් ඇඩු කදුලින්..
    අම්මෝ ඉතින් ඒක ඇහුවහම මටත් ටිකක් ඇඩුණා 🙄🙄
     
    • Like
    Reactions: lasankandy

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තනියම දෙයක් කරගන්න පුළුවන් මහා නායක රනිල් පැරදිලා ගෙදර..ලප හාමු 3% බැහැල .
    විමල් මන් හිතන්නේ මුන් දෙන්නටම වැඩ ඉස්සරහින් ඉන්නවා
     
    • Like
    Reactions: asylum and somalal

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    විමලේ ගියා.... JVP එක ඩවුන් උනා... මේ පාරත් ඒ වගේ වෙයිද?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,159
    113
    Around the world
    විමල් කියන්නේ කිසිම ලැජ්ජාවක් නැතිව රාජපක්ෂ වලව්වේ පිලිකන්නේ ලගින්න උනත් ධෛර්යය තියෙන මිනිහෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ අම්මේ විමල්ට පුදුම ආදරයක් තියෙන්නෙ ගු ඇන් පි බඩු ලොල්
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    විමල් යන පුවතින් රාජපක්ෂලා තැති ගනී.විමල්ව නවත්වන්න විශේෂ මෙහෙයුමක්.විමල්ට මහින්දගෙන් අලුත් පැකේජ් එකක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විමල් යන පුවතින් රාජපක්ෂලා තැති ගනී.විමල්ව නවත්වන්න විශේෂ මෙහෙයුමක්.විමල්ට මහින්දගෙන් අලුත් පැකේජ් එකක්.
    Lol
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අනේ අම්මේ විමල්ට පුදුම ආදරයක් තියෙන්නෙ ගු ඇන් පි බඩු ලොල්
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දි උඹ නිදාගෙන හිටියද. හුගක් අයට විමල්ට කරදරයක් කියල ඇහුවම ඊයේ රෑ නිදාගෙනත් නෑ.විමල්ව යන එක නවත්තලා පොහොට්‍ටුව ආරක්ෂා කරගන්න යන්නේ.විමල් ගියොත් ආන්ඩුව ඉවරයි බන්.උඹ දැන්ද ඇහරුනේ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    විමල් යන පුවතින් රාජපක්ෂලා තැති ගනී.විමල්ව නවත්වන්න විශේෂ මෙහෙයුමක්.විමල්ට මහින්දගෙන් අලුත් පැකේජ් එකක්.

    හොඳ පැකේජ් එකක් දීලා


    https://elakiri.com/threads/ප්‍රභල-කැබිනට්-ඇමතිගේ-බිරිඳ-ව්‍යාපාරිකයෙකු-සමඟ-පැන-යයි.1975492/
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    147849569_439340680835368_6689706102338298469_n.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දි උඹ නිදාගෙන හිටියද. හුගක් අයට විමල්ට කරදරයක් කියල ඇහුවම ඊයේ රෑ නිදාගෙනත් නෑ.විමල්ව යන එක නවත්තලා පොහොට්‍ටුව ආරක්ෂා කරගන්න යන්නේ.විමල් ගියොත් ආන්ඩුව ඉවරයි බන්.උඹ දැන්ද ඇහරුනේ.
    උබල ඉන්නෙ විමල් වෙනුවෙන් කතා කරන්ඩ ආයෙ මම මක්කට මහන්සි වෙනවද
     

    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    අඩෝ උඹ මොකද මෙතන , අන්න හාමු හොයනවා පල ඉක්මනට , එක නෙවෙයි ගියපාර ගහපු මැහුම් ටික දැන් හරි නේද , අර කොටන් කෑල්ල අරං පලයන් එනකොට එකේ වාඩිවෙලා වරෙන් නැතිනම් පාර ඉවරයි

    අම්මෝ ඉතින් ඒක ඇහුවහම මටත් ටිකක් ඇඩුණා 🙄🙄
    උඹත් මොකද මෙතන , අන්න උඹේ පුක් බොස් යනවා , පලයන් උඹේ පුකත් ඕනි
    ------ Post added on Feb 9, 2021 at 4:16 PM
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක විමල්ගේ වයිෆ් කියලා දාලා නෑ.ගෝටාත් එක්ක ඉන්න ප්‍රබල කැබිනට් ඇමති විමල් කියලා නම් දන්නවා.කොහොම වුනත් විමල්ගේ හාමිනේ විමල් එක්ක නෙවෙයි ඉන්නේ.එයා තනියම හෝකන්දර ගෙදර ඉන්නේ.විමල් තුම්ම්මුල්ල කිට්‍ටුව පුංචි කාමරයක ඉන්නේ.විමල්ගේ ගෑනි සැර පරුෂ කාන්තාවක්.විමල් ගෑනිට බයයි.සිංහයත් ගෑනිට බයයි කියන්නේ.ඒක නිසා වෙනම ඉන්නේ.විමල්ගේ ගෑනි වල් ගෑනියෙක් නෙවෙයි.ස්ටේටස් තියාගෙන ඉන්න ගෑනියෙක්.විමල් බේබද්දෙක් නිසා ගෑනි විමල්ට ගෙදාරට පස් පාගන්න දෙන්නේ නෑ