විමලේ ලක්ෂ 6කට පු‍ටුවක් ගනී

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    විමලේ ලක්ෂ 6කට පු‍ටුවක් ගනී

    image_66c91f70e4.jpg

    විමල් වීරවංශ වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, රුපියල් ලක්ෂ 6යි - හඳුන්නෙත්ති
    15 February 2020 08:32 am
    4.3k
    Shares

    ශ්‍රී ලංකාව තුළ මුදල් ප්‍රශ්නයක් නොමැති බවත් රටේ මුදල් නාස්ති කිරීම සහ හොරකම් කිරීම නවත්වන්නේ නම් මේ රට හැදිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    රටේ ඇමතිවරුන් මාරු වනවිට ඇමතිවරුන්ගේ පුටු පවා මාරු කෙරෙන බව පැවසූ ඒ මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට අසුන් ගැනීම සඳහා අලුතින් මිලදී ගෙන ඇති පුටුවේ මිල රුපියල් ලක්ෂ හයක් බවයි අනාවරණය කළේ.

    "රටේ සල්ලි ප්‍රශ්නයක් නෑ, සල්ලි නාස්ති කිරිල්ල හොරකම් කිරිල්ල නැත්නම් මේ රට හදන්න පුළුවන්. දැන් කෝටි 278ක්, ඇමතිවරු ගිය ආණ්ඩුවෙ වාහන අරගත්තා කියනවානෙ. රථගාය කියලා ලෙඩක් තියෙනවානෙ. කලින් ආණ්ඩුවේ ඇමති පාවිච්චි කරපු වාහනේ අලුත් ආණ්ඩුවේ ඇමතිට පාවිච්චි කරන්න බෑ. එයාලට ගැලපෙන්නෙ නෑ. මදි. ඒකට අපි දැන් සීඅයිඩී එකට ගිහිල්ලා තියෙනවා. මේ රට නාස්ති කරන්නෙ ඔහොමයි.

    වාහනේ විතරක් නෙවෙයි, අමාත්‍යාංශෙ මාරු වෙනකොට ඇමතිගේ පුටුවත් මාරු වෙනවා, හරිද ? විමල් වීරවංශට වාඩි වෙන්න පුටුවක් අරං තියෙනවා, ලක්ෂ හයයි ! ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන්න ඕනේ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

    සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදලින් ඉදිකළ දෙනියාය - පුස්සෙවෙල දඟරගහ ඇළ පාළම විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) එක්වෙමිනි.

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටා රජයේ නිලදාරින්ගේ පඩි කපනකොට මුන් වාඩි වෙන්නත් ලක්ෂ 6ක පු‍ටු..ගෝටා බොරුවට නිල නිසාස එපා පරිවාර රථ එපා කිය කිය මිනිස්සු රවට්ටනකොට ගෝටාගේ ඇමතිලා මහජන සල්ලි එක්ක ෆුට්බෝල් ගහනවා:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්රූෆ් දාන්න කියපන්.මටත් කියන්න පුළුවන් හඳුන්නෙත්ති පිනට ඉන්දුනීසියන් බඩුවක් ගැහුවා කියලා..:lol:
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ප්රූෆ් දාන්න කියපන්.මටත් කියන්න පුළුවන් හඳුන්නෙත්ති පිනට ඉන්දුනීසියන් බඩුවක් ගැහුවා කියලා..:lol:

    Rajapaksha Gu beti walata icing daanna ipadunu ponnayek. 😂😂
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ප්රූෆ් දාන්න කියපන්.මටත් කියන්න පුළුවන් හඳුන්නෙත්ති පිනට ඉන්දුනීසියන් බඩුවක් ගැහුවා කියලා..:lol:

    අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන තොට කොරොනා හදාගන්න ඕනද? අපිව ගෙදරට ගෙන්න ගන්න හදන්න එපා.:angry:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Rajapaksha Gu beti walata icing daanna ipadunu ponnayek. 😂😂
    මූ කලින් හොඳට හිටපු එකෙක්.එකපාරම මූ වෙනස් උනා.මේ මෝඩ හුකන්නා හිතන් ඉන්නේ පාස්කු ගැහුවේ රනිල් කියලා.යකො පාස්කු ගැහුවේ ගෝටා ජාතික ආරක්ෂාව මාකට් කරන්න
    :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මූ කලින් හොඳට හිටපු එකෙක්.එකපාරම මූ වෙනස් උනා.මේ මෝඩ හුකන්නා හිතන් ඉන්නේ පාස්කු ගැහුවේ රනිල් කියලා.යකො පාස්කු ගැහුවේ ගෝටා ජාතික ආරක්ෂාව මාකට් කරන්න
    :lol::lol:

    Harak molayak tiyana ekekta owa tererenne. okun danne desapluwo gahan game. un danne ewata natanna vitarai
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Harak molayak tiyana ekekta owa tererenne. okun danne desapluwo gahan game. un danne ewata natanna vitarai

    එක්කො මූව බය කරලා වෙනස් කරලා තියෙනවා.එහෙම නැත්නම් මුගේ එකවුන්ට් එක හයිජැක් කරලා තියෙනවා.අපිව කොච්චර බය කරාද.අපිව කොච්චර බය කරාද.ඒ උනාට අපි උන්ට බය නෑ..
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    මූ කලින් හොඳට හිටපු එකෙක්.එකපාරම මූ වෙනස් උනා.මේ මෝඩ හුකන්නා හිතන් ඉන්නේ පාස්කු ගැහුවේ රනිල් කියලා.යකො පාස්කු ගැහුවේ ගෝටා ජාතික ආරක්ෂාව මාකට් කරන්න
    :lol::lol:

    Sirawata godak un thama hithan inne Easter attack eka ISIS kiyala. 😂
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලක්ෂ හයකට පු‍ටුවක් ගන්නේ ඇයි.කලින් හිටපු ඇමති වාඩි උනෙත් හොඳ පූ‍ටුවක වෙන්න ඇති.ඒක අලුත් එවුන්ට පාවිච්චි කරන්න බෑලු.මුන් මහ කාලකන්නි.බලන්නකො එන්ග්ලන්ඩ් පාර්ලිමන්ට් එකේ තියෙන පු‍ටු.චීන ජනාධිපතිවත් ලක්ෂ හයක් දීලා පු‍ටුවක් ගන්නේ නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ කලින් හොඳට හිටපු එකෙක්.එකපාරම මූ වෙනස් උනා.මේ මෝඩ හුකන්නා හිතන් ඉන්නේ පාස්කු ගැහුවේ රනිල් කියලා.යකො පාස්කු ගැහුවේ ගෝටා ජාතික ආරක්ෂාව මාකට් කරන්න
    :lol::lol:

    මාස 6ක් පක් ගැහුවද කරපු උන් අල්ලන්නෙ නැතුව.ගෝ‍ඨා කරානම් උඹලා නිකන්ම ඉඳියි නේද..:rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මාස 6ක් පක් ගැහුවද කරපු උන් අල්ලන්නෙ නැතුව.ගෝ‍ඨා කරානම් උඹලා නිකන්ම ඉඳියි නේද..:rofl:

    එහෙම කෙලින් ගහපු එකක් නෙවෙයිනේ. තව්හිඩ් කියන්නේ ගෝටාගේ බලල් අතක්නේ.ගෝටා උන්ට පඩි ගෙව්වනේ ආරක්ෂක අමත්‍යංශයෙන්.බැලු බැල්මට මේක ගෝටාගේ වැඩක් කියලා උපකල්පනය කරන්න පුලුවන්. අල්ලන්න තරම් සාක්ෂි මදි.