විමලේ_ගේ_ගූ_සයිට්_බේගල්
පිරුණු කලේ දිය නොසැලේ.. ඒ කිරිඇල්ලයි.. මේ මහින්දයි.. [Video]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්චාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ BBC මාධ්‍යවේදියෙකු තම ජංගම දුරකතනයෙන් එම අවස්ථාව රූගත කරද්දී හිටපු ජනපතිගේ ආරක්‍ෂකයින් ඊට විරුද්ද විය.
එහිදී වහා මැදිහත් වූ රාජපක්‍ෂ මහතා ‘කමක් නෑ.. ඒ මිනිස්සු පින්තූරයක් ගත්තට මොනව වෙනවද’ ඇසීය.
http://tinyurl.com/zja9th7
පල්ලෙහා විඩියෝව අවුරුද්දකටත් වඩා පරණයි.
හපොයි විමලේ උඹේ පාක්ෂිකයන් ගොනාට අන්දන්නේ ඇයි?
මේ වගේ අතේ පැලවෙන බොරු යන සයිට් වල තමයි පාඨලිගේ වාහනය ගැන කතා කරන්නේ