Kohomath idiriyen
Athula uncle mokada hina wenne![]()



chande data idiiriyen inna kena dinan ne
Athula ta hina wen na barida ?![]()
boru karana ake simawak tiyenna one ban
mama elakiri ekath akka ne nikan goverment site 1k compare karanawa neme ath nikan balapanko
www.vimasuma.com VS www.elakiri.com
elaga eka EK ake dana poll akaka tiyana viswase me site ake poll akak mata apita tiyanna puluwanda?
mama mage site 1k haduwoth mata one widihata wenas karanna puluwan anika meka goverment site 1k
mama waradida?
එලකිරි කියන්නේ ෆෝරම් ඝනයේ වෙබ් අඩවියක් , සින්දු , චිත්රපට වගේ ඒව එකේ Google wala Search උනාම තමයි වැඩි පිරිසක් එලකිරි එකට එන්නේ , ඊට මතරව , ෆෝරම් එක තුල කථා බහේ යෙදෙන සාමාජිකයන් සිටින්නේ 300 විතර පිරිසක් , ඔබ මෙහි චන්දයක් තිබ්බොත් එහි චන්දය සලකුනු කරයි උපරිම 3000 විතර හොරටත් එක්ක , අර වෙබ් අඩවිය ප්රවෘතිමය වෙබ් අඩවියක් , එහි ගැවසෙන්නේ සිංහල භාෂාව දන්නා පිරිස් පමණයි , ඒ අනුව ශ්රී ලාංකිකයන්... බලන්න එහි චන්දය 80,000 ඉක්මවා ගිහින් ,



