විමසුමට අනුව මහින්ද ඉදිරියෙන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විමසුමට අනුව මහින්ද ඉදිරියෙන්

    23jofia.png

    http://www.vimasuma.com/
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    boru karana ake simawak tiyenna one ban

    mama elakiri ekath akka ne nikan goverment site 1k compare karanawa neme ath nikan balapanko

    www.vimasuma.com VS www.elakiri.com

    elaga eka EK ake dana poll akaka tiyana viswase me site ake poll akak mata apita tiyanna puluwanda?

    mama mage site 1k haduwoth mata one widihata wenas karanna puluwan anika meka goverment site 1k

    mama waradida?
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    දැන් ඉතින් MR fanzලට සැනසිල්ලේ නිදගන්න පුලුවන්... :lol: :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    boru karana ake simawak tiyenna one ban

    mama elakiri ekath akka ne nikan goverment site 1k compare karanawa neme ath nikan balapanko

    www.vimasuma.com VS www.elakiri.com

    elaga eka EK ake dana poll akaka tiyana viswase me site ake poll akak mata apita tiyanna puluwanda?

    mama mage site 1k haduwoth mata one widihata wenas karanna puluwan anika meka goverment site 1k

    mama waradida?

    එලකිරි කියන්නේ ෆෝරම් ඝනයේ වෙබ් අඩවියක් , සින්දු , චිත්‍රපට වගේ ඒව එකේ Google wala Search උනාම තමයි වැඩි පිරිසක් එලකිරි එකට එන්නේ , ඊට මතරව , ෆෝරම් එක තුල කථා බහේ යෙදෙන සාමාජිකයන් සිටින්නේ 300 විතර පිරිසක් , ඔබ මෙහි චන්දයක් තිබ්බොත් එහි චන්දය සලකුනු කරයි උපරිම 3000 විතර හොරටත් එක්ක , අර වෙබ් අඩවිය ප්‍රවෘතිමය වෙබ් අඩවියක් , එහි ගැවසෙන්නේ සිංහල භාෂාව දන්නා පිරිස් පමණයි , ඒ අනුව ශ්‍රී ලාංකිකයන්... බලන්න එහි චන්දය 80,000 ඉක්මවා ගිහින් ,
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එලකිරි කියන්නේ ෆෝරම් ඝනයේ වෙබ් අඩවියක් , සින්දු , චිත්‍රපට වගේ ඒව එකේ Google wala Search උනාම තමයි වැඩි පිරිසක් එලකිරි එකට එන්නේ , ඊට මතරව , ෆෝරම් එක තුල කථා බහේ යෙදෙන සාමාජිකයන් සිටින්නේ 300 විතර පිරිසක් , ඔබ මෙහි චන්දයක් තිබ්බොත් එහි චන්දය සලකුනු කරයි උපරිම 3000 විතර හොරටත් එක්ක , අර වෙබ් අඩවිය ප්‍රවෘතිමය වෙබ් අඩවියක් , එහි ගැවසෙන්නේ සිංහල භාෂාව දන්නා පිරිස් පමණයි , ඒ අනුව ශ්‍රී ලාංකිකයන්... බලන්න එහි චන්දය 80,000 ඉක්මවා ගිහින් ,

    me site aka govement site 1k mama harine............

    atakota meke databbase akata one deyak karanna ayalata pukuwan............

    ayalata wasi sahagata vidihata a prathipalaya wenas kala kiuwoth mokada kiyanne...............

    oyata mataka athine udde kale CNN ake site ake thibuna poll wala apita wasi pratipalayak tibila page aka refresh karana parakkuwata prathipale anithpaththa gahapuwa ahema
    :nerd::nerd::nerd::nerd: