විමසුමට....

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
image001i.jpg

මට මේක mail එකකින් ආවේ...හිතට වැදුන හින්දයි EK දැන්මේ.මේක දැන්මා කියලා උඩපනින්නෙපා මම ආණ්ඩුවට කඩේ යනවා කියලා...ඔයගොල්ලන්ගෙ මතය සඳහායි දැන්මෙ....
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් මචන් සහතික ඇත්ත, තමන්ගේ වාසියට , තනතුරු ගන්න, මුදල් වලට කෑදර කමට බලය තියන උන් එක්ක එකතුවෙලා අන්දයො වගේ වැඩ කරපු. හැම රාජ්ජ නිලදාරියටම ඔහොම තමයි වෙන්නේ. දැන් මන්ඩලේ කචල් වෙලා වැඩ වැරදුනාම බොරුදේශ ප්‍රේමයක් ආරුඩ කරගෙන කෑගහනවා. අදිකරනයේ ස්වදීනත්ය රැක ගන්න ඕනි ඒත් මේ වගේ උන්ට ඕකතමයි වෙන්න ඔනි.

    මේවා ඔක්කෝගෙන්ම පෙන්නුම් කරන්නේ අපේ රටෙ පිරිහීමතමයි. මේ තියන දේශපාලන ක්‍රමයේ වැරද්දට එක උදාහරනයක් විතරයි.
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    lankawe balaya thiyena un okkoma ekai

    :yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    NiemollerQuoteMonmouthNJ580pxw.JPG

    පළමුව ඔවුහු කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ[FONT=&quot].[/FONT]

    මම
    කොමියුනිස්ට්වාදියෙක් නොවූ නිසා ඊට එරෙහිවකතා නොකලෙමි[FONT=&quot].[/FONT]

    පසුව
    , ඔවුහු වෘත්තීයසමිති සාමාජිකයන් සොයා පැමිණියහ[FONT=&quot].[/FONT]

    මම
    වෘත්තීය සමිති සමාජිකයෙක් නොවූ නිසා ඊට එරෙහි නොවූයෙමි[FONT=&quot].[/FONT]

    පසුව
    , ඔවුහු යුදෙව්වන් සොයා පැමිණියහ[FONT=&quot].[/FONT]

    මම
    යුදෙව්වෙක් නොවූ නිසා ඊට එරෙහිව කතා නොකලෙමි[FONT=&quot].[/FONT]

    පසුව
    , ඔවුහු මා සොයා පැමිණියහ[FONT=&quot].[/FONT]

    නමුත්
    එවිට මා වෙනුවෙන් හඬනගන්නට කිසිවෙක් ඉතිරිව නොසිටියේය[FONT=&quot].

    (මෙක මෙ ලොකය පවතින තාක්කල් වෙන දෙයක්)
    [/FONT]
     
    • Like
    Reactions: starstharu

    :yes::yes::yes:

    4+