විමසුම නැවතත් ක්‍රිකට් ගැන කතාකරයි !!
අද මහින්ද අබේසුන්දරයගෙ විමසුමෙන් කියනව ජේශ්ඨ ක්‍රීඩකයො ඩිල්ශාන්ට හරියට සපෝට් කරන්නෙ නෑලු...සමහර අය ඊළඟ ටුවර් එකට ටීම් එකේ තැනක් වෙන්කර ගන්න 50-60 ගහල බොරුවට අවුට් වෙනවලු....
මේ යකාගෙ මොළේ කචල්ද??