විමසුම නැවතත් ක්‍රිකට් ගැන කතාකරයි !!

Dr.Droopy

Active member
  • Aug 3, 2011
    244
    33
    28
    overs 50 match ekaka bola 100-150 withara kala 50-60 gahala out unama anith aya gahanne ata bolada ? passe ena ayata run rate eka wadi karanna ona nisa ikmanata out wenawa.

    itin booruwooo ai gono dilshan ne opening bat karanna eanne uta bat karanna tibbane....match eaka dinana
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ඔය පොන්නයා දන්න ඕක දන්නේ පුක දෙන්ට විතරයි.කිසි දෙයක් දන්නැතුව ආණ්ඩුවට කඩේ යනවා එක දාගන්ට කැරි පොන්නයා. ඕක එක පාරකුත් මහේලට නොන්ඩි කරා. මුන් නිසා තමයි ලංකාවට මෙහෙම වෙන්නේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    128918321549075962.jpg

    Epa yako oya Ahinsaka poosek
    :growl::growl::growl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අයියෝ ඔකට කෑ ගහලා වැඩක් නෑ බල්ලෝ බිරුවට කදු පත්වෙන්නෙ නෑනෙ අනිත් එක කවුද ඔය ණයට කැහිලි අහන්නෙ ඔය news බලන්නේ කවුද වැඩක් නෑ ඔක ගැන කතා කරල අත නිකන් අතේ ඇගිලි ටික රිදව ගන්න එක තමා වෙන්නෙ වැඩක් නෑ බොරු වැඩක්....:no:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    කවුරැත් වුනත් 50 -60 ක් ගහලා හිතලා අවුට් වෙනවා කියන එකනම් පිලිගන්න බෑ!

    හැබැයි මැතිව්ස්ගෙ වර්තමාන ක්‍රීඩා විලාසය හා කණ්ඩායමට දෙන දායකත්වය ගැන ඊයෙ තිබුණ T20 තරගයෙන් පස්සෙ නම් සැහෙන අවිස්වාසක් ඇතිවුනා.

    ඈලි මෑලි විදියට bat කරලා නිකන් විකට එක දුන්නවගේ කියලා පෙනුනා. පන්දු රකිද්දී තරගය අන්තිම හරියෙ ගිය over throw එක:rolleyes::baffled: