විමුක්තිය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
විමුක්තිය-

කියාගන්නත් බැරි
කියන්නත් කවුරුත් නැති
හරි අපූරු දුකකි
මා නිතර පෙළෙන

මිරිඟුවත් අත වනනවා
යා යුතුම යැයි සිතෙනවා
ඉමක් කොනක් නැති ඒ
අවසාන මොහොත සොයා
ඉක්මනින්ම
අනන්තයෙන්ම

කිසිවකුත් නැති
මට මාත් නැති
හරි අපූරු සුවය
එතකොටවත් ලැබේවි
යළිත් මා නූපදින
යළිත් මා නොමැරෙන

-මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
විමුක්තිය-

කියාගන්නත් බැරි
කියන්නත් කවුරුත් නැති
හරි අපූරු දුකකි
මා නිතර පෙළෙන

මිරිඟුවත් අත වනනවා
යා යුතුම යැයි සිතෙනවා
ඉමක් කොනක් නැති ඒ
අවසාන මොහොත සොයා
ඉක්මනින්ම
අනන්තයෙන්ම

කිසිවකුත් නැති
මට මාත් නැති
හරි අපූරු සුවය
එතකොටවත් ලැබේවි
යළිත් මා නූපදින
යළිත් මා නොමැරෙන

-මාලන් විදානපතිරණ

:):):):)