විමුක්තිවාදය

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
nn45fn.jpg

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ada athi wela thiyana atta ooka thamai.... prajathnthrawadaya nathi wegena yaddi mewath kiyalath 4 wani thattuwata yanna weida danne naa:lol:
Apuru nirmanayak kawadath wage
 
coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
:no::no::no:

meeka jathiwadii aragalayak neme kollo

trashtaha waadi prasnayak , eken rataak beragathe...............

colombo wala boobs gahaddi , ape minissu amu amuwe mereddi , gam danaw wala minissunawa kapala kotala maraddi ,

ubala hitiyada danee.............

bahuthrayakage hitha suwa pinisa , oya wage dewal wenna athi...........

ewata nigraha karanna epa ubala
 
Last edited:

nwnbs

Member
හ්ම්ම්... දිල් කිව්ව වගේ පරිස්සමින් කතකරන්න ඕන ටොපි(ය)ක් එකක්... :D
අනේ මන්ද යාළුවා... මේකට මොනව කියන්නද මන්ද... මං හිතන්නෙ මනුස්සයො විදියට හැමෝම ගැන හිතන්න බැරි කම... බලයට කෑදර කම... :S
ලියල තියෙන විදිය ලස්සනයි...:)
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Parissamen uttara diya yuthu topic ekak ara

Naduth unge Baduth unge kiyanawane
neda?

oba parissam wenne jevitha pilibadawanam getaluwa nehe mama parissam wenne winasha wemin yana jeevitha pilibada....
api nikan walapallata yaddi owun newatha vimukthiya uda karaganu niyathaya

thankx Dil
 
වරදක් කියන්න බෑ.හිතන්න ගොඩක් දේවල් තියනවා.යම් පිරිසක් හෝ තනි මතයට හෝ ඔවුන් හිතන විදිහේ විමුක්තියක් උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් යුද වැදුනා.අනිත් අන්තයත් තමන් හරියි කියල හිතූ හෝ හිතන්න පෙළඹ වූ මතය උදෙසා ඇස් ඉස් මස් දන් දුන්නා.
ගැටළුව කියන්නෙ දැන් කවුද විමුක්තිය ලැබුවෙ කියන එකයි.
නිර්මාණයක් ලෙස කොන්ද කෙළින් තියාගෙන පහර දිය යුතු තැනට පහර දෙන්නට ඔබ තුළ ඇති ආත්ම ශක්තියට ගරු කරමි.නිර්මාණයද අගෙයි:)එහෙත් ජාතිකත්‍වය ඉස්මතුවෙන දේ උලුප්පා ලියන්න එපා කියල ආදරෙන් ඉල්ලා සිටිනවා.
:yes:
 
Jul 24, 2008
1,633
33

:):):yes::yes::yes:
subapatum ara hoda nirmanayak..Jathi wadiya kiyanne balaya raka ganna hadapu thawath eka ugulak vitharai..politics ha samanya minissu patalawana epa kiyala math illanawa...mokada politics karana aya karanneth a deema nisa...politics karan aya rakunata samanya misssunta ada wenakan sethak wela na..eka Demala Sinhala Muslim kiyala wenasak na..:)