වියට්නාමයේ හදන VinFast electric වාහන වියට්නාම් අයම ඵපා කියයි..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මෙතන එහෙම එකක් නැහැ
    1. කාර් එකේ ගාන වැඩියි
    2. Signal නැතුව හරවගන්න බැහැ
    3. Body Balance එක නැහැ
    4. Suspension හරියට වැඩ කරන්නේ නැහැ
    4. Accelerator එක හිර වෙනවා
    5. Software එකේ අවුල් තියනවා සෑහෙන්න
    6. Start වෙන්න වෙලා යනවා
    7. Battery එක Dead වෙනවා
    තමන්ගේ රටේ දෙයක් උනත් මේ වගේ කාර් සල්ලි දීලා අරගෙන මැරෙන්න කවුරුවත් කැමති නැහැ🤣

    වේගා කොහොමද ලංකාවේ නේ ඩිසයින් & හදන්නේ
     
    • Like
    Reactions: NRTG and 2osama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    වේගා කොහොමද ලංකාවේ නේ ඩිසයින් & හදන්නේ
    වේගා හොදයි කියනවා බන් Malaysia වේ හොදම Super Car එකක් විදියට Award එකක් දිනාලත් තිබ්බා
    ඒ උනාට Vega එකෙන් කිසිම Car Model එකක් Market එකට දාන්නේ නැහැ නේ ඒකනේ අවුල්🥺
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    වේගා හොදයි කියනවා බන් Malaysia වේ හොදම Super Car එකක් විදියට Award එකක් දිනාලත් තිබ්බා
    ඒ උනාට Vega එකෙන් කිසිම Car Model එකක් Market එකට දාන්නේ නැහැ නේ ඒකනේ අවුල්🥺

    unge electric 3 wheel eka test run dala thibba
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    මේ තියෙන්නේ 😛

    අඩු කුලේ සුද්දෝ දෙන්නෙක් කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ
    බහුතරය සොෆ්ට්වෙයර් ලෙවල් ඉශුස් , ටෙස්ලා මොඩල් 1-2 වලත් අනන්තවත් ඉශුස් තිබ්බා එකට තමා දියුණු වෙනවා කියන්නේ . ඉන්දියාවේ මුලින් ආව මරුටිය නෙමෙයි නේ දැන් එන්නේ .
    සස්පෙන්ශන් ඉශු එක දැනෙන්නේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ එතකං ඒම එකක් උන් දෙන්නට තේරෙන් නෑ

    අඩු කුලේ රිවීව් එකක් , බිල්ඩ් කොලිටිය නම් හොදයි . සොෆ්ට්වෙයර් ඉශුස් තියනවා උන්ම කියනවා ගොඩක් ඒවා හදලා අලුත් වරශන් වල කියලා අනික උන්ගේ ඩැමේජ් පේමන්‍ට් පෑලෑන් එකක් තියනවා හොද.

    අවුරුදු 2-3 කින් මාකට් කරපු කාර් එක්ක වැරදි නොඑනවනම් එක පුදුමයක්. මධස්ථ්ව සමාන්‍යෙන් හොද වාහනයක් . ලේටස් මොඩල් එක්ක ටෙස්ට් කරන විඩියෝ එකක් බලන්න අනික මේ අඩු කුලේ උන් ටෙස්ට් කරනවා බලන්න එපා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    unge electric 3 wheel eka test run dala thibba
    ඔව් හොදයි ලු එක පට්ට Comfortable කියලා FB එකේ තිබ්බා ගාන වැඩියි. ලක්ෂ 20 ගානක් වෙනව
    Vega Price එක

    අඩු කුලේ සුද්දෝ දෙන්නෙක් කිසිම ටෙක්නිකල් දැනුමක් නෑ
    බහුතරය සොෆ්ට්වෙයර් ලෙවල් ඉශුස් , ටෙස්ලා මොඩල් 1-2 වලත් අනන්තවත් ඉශුස් තිබ්බා එකට තමා දියුණු වෙනවා කියන්නේ . ඉන්දියාවේ මුලින් ආව මරුටිය නෙමෙයි නේ දැන් එන්නේ .
    සස්පෙන්ශන් ඉශු එක දැනෙන්නේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ එතකං ඒම එකක් උන් දෙන්නට තේරෙන් නෑ

    අඩු කුලේ රිවීව් එකක් , බිල්ඩ් කොලිටිය නම් හොදයි . සොෆ්ට්වෙයර් ඉශුස් තියනවා උන්ම කියනවා ගොඩක් ඒවා හදලා අලුත් වරශන් වල කියලා අනික උන්ගේ ඩැමේජ් පේමන්‍ට් පෑලෑන් එකක් තියනවා හොද.

    අවුරුදු 2-3 කින් මාකට් කරපු කාර් එක්ක වැරදි නොඑනවනම් එක පුදුමයක්. මධස්ථ්ව සමාන්‍යෙන් හොද වාහනයක් . ලේටස් මොඩල් එක්ක ටෙස්ට් කරන විඩියෝ එකක් බලන්න අනික මේ අඩු කුලේ උන් ටෙස්ට් කරනවා බලන්න එපා
    වියට්නාමේ VinFast කොම්පැණි එකත් පිළිඅරගෙන තියෙනවා උන්ගේ වාහන වල අඩු පාඩු තියෙනවා කියලා ඒත් උබ එක පිළිගන්න කැමති නැහැ නේ🤣
    ඒකනේ මට පුදුම

    ------ Post added on Oct 19, 2023 at 12:11 PM
     
    • Wow
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත

    වියට්නාමේ VinFast කොම්පැණි එකත් පිළිඅරගෙන තියෙනවා උන්ගේ වාහන වල අඩු පාඩු තියෙනවා කියලා ඒත් උබ එක පිළිගන්න කැමති නැහැ නේ🤣
    ඒකනේ මට පුදුම

    ------ Post added on Oct 19, 2023 at 12:11 PM
    උබට සිංහල කියවන්න බැරිද.
    කොහෙද කිව්වේ අඩුපාඩු නෑ කියලා කොයි වාක්යද මම ඒම කිව්වේ .
    සරලවම කිව්වා සොෆ්ට්වෙයර් අප්ඩේට් එන්න ඕනේ කියලා , උබ දාපු විඩියෝ එකේම තනිකරම තියෙන්නේ සොෆ්ට්වෙයර් ලෙවල් ඉශුස් . දෙයක් ලිව්වම හොදට කියවන්න .

    ටෙස්ලා එකෙත් ඔටෝනොමස් ඩ්‍රයිවින් කරලා YT එකේ කප් ගහපු එකෙක් හිටියා උගේ කරුමෙට පාර හරාහා ගිය කන්ටේනර් එකක් ඩිටෙක්ට් කරගන්න බැරුව වාහනේ යටින් ගිහින් වහලේ ලෙප්ට් උනා අරුත් මලා . ඒම තමා කාලයක් යනවා බග්ස් අදුරගෙන අලුත් රිලීසස් දාන්න .

    උබ දාපු එකේම ටෙක්නිකල් ඉශුස් නෙගටිව් ආවේ ඇක්සලරේශන් ලැග් එක , එකත් ඉලෙක්ටොනිකස් නේ . බැට්‍රිය ෆේල් උනෙත් නෑ . තව අවුරුදු 5 යනකොට බලමුකෝ ප්‍රඩක්ට් එකේ රෙවනිව් එක .
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,684
    113
    Ursa Major
    ඒ තරමටම Build Quality එක හොඳ ඇති🤩
    According to the above video, the build quality is fine, but it seems that they did not complete all testing phases, and that video says the duration between R&D and launch is very short; hence, it could be that billionaire Invester want to skip some importing tests.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,811
    113
    මාලඹේ
    උබට සිංහල කියවන්න බැරිද.
    කොහෙද කිව්වේ අඩුපාඩු නෑ කියලා කොයි වාක්යද මම ඒම කිව්වේ .
    සරලවම කිව්වා සොෆ්ට්වෙයර් අප්ඩේට් එන්න ඕනේ කියලා , උබ දාපු විඩියෝ එකේම තනිකරම තියෙන්නේ සොෆ්ට්වෙයර් ලෙවල් ඉශුස් . දෙයක් ලිව්වම හොදට කියවන්න .

    ටෙස්ලා එකෙත් ඔටෝනොමස් ඩ්‍රයිවින් කරලා YT එකේ කප් ගහපු එකෙක් හිටියා උගේ කරුමෙට පාර හරාහා ගිය කන්ටේනර් එකක් ඩිටෙක්ට් කරගන්න බැරුව වාහනේ යටින් ගිහින් වහලේ ලෙප්ට් උනා අරුත් මලා . ඒම තමා කාලයක් යනවා බග්ස් අදුරගෙන අලුත් රිලීසස් දාන්න .

    උබ දාපු එකේම ටෙක්නිකල් ඉශුස් නෙගටිව් ආවේ ඇක්සලරේශන් ලැග් එක , එකත් ඉලෙක්ටොනිකස් නේ . බැට්‍රිය ෆේල් උනෙත් නෑ . තව අවුරුදු 5 යනකොට බලමුකෝ ප්‍රඩක්ට් එකේ රෙවනිව් එක .
    Suspension එකේ ඉඳන් ප්‍රශ්න තියෙනවා බන් බලපන් වාහනේ ගැස්සෙනවා Software Update වලින් ඒවා හදන්න බැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    Suspension එකේ ඉඳන් ප්‍රශ්න තියෙනවා බන් බලපන් වාහනේ ගැස්සෙනවා Software Update වලින් ඒවා හදන්න බැහැ
    නැ කිව්වේ නෑනේ . 2017 මාකට් එකට දාපු එක්ක ඔය වගේ අවුල් තියෙන්න පුලුවන් එවා හදාගනි උන් . මම කිව්ව්වේ අවුරුදු 5කින් බලන්න උන්ගේ ප්‍රගතිය
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    Vietname hamathanama dan vinfast ban, Taxi uth thiyenawa vinfast ewa. habai ewa lankawe threewheel huchchakku wage neme, Apita kela wela thiyenne threewheel ekata wada ehayin hithanna ba.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    Hoda branded wahanayk gttot arenda adu kule ewa diha balannnewth na
    lankawe minissu pau. hondha branded ekak ganna salli na. deshapaluwan hora kaala.

    lankawe minissu pau. hondha branded ekak ganna salli na. deshapaluwan hora kaala.
    pita ratawala used branded vehicle toys wage adu ganan walata ganna puluwan.
    ------ Post added on Nov 24, 2024 at 6:00 PM